BMICH පැමිණි හැමෝම දුටු විශ්ව ආලෝකය දැකීමේ ක්‍රමය.. | Deegoda Kumara Spiritual Sermon
Автор: Dew Suwa Sewa
Загружено: 2023-09-01
Просмотров: 250081
BMICH පැමිණි හැමෝම දුටු විශ්ව ආලෝකය දැකීමේ ක්‍රමය.. | Deegoda Kumara Spiritual Sermon
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara
-------------------------------------------------------------------------------------------------------
වර්ථමානයේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය කේන්ද්‍ර කොට ගෙන මසකට වරක් සිත් සුවය වැඩසටහන පැවැත්වෙන අතර ලෝ වැසි බොහෝ දෙනා සිත සුවපත් වීම සහ ඒ තුලින් ගත රැදි ලෙඩ රෝග සුවපත් කරගනිමින් සිටී.
------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @SacredSoulAwakening චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන @VishwaDhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
spiritual healing,buddhist meditation,sri lanka,maithree bhawana,healing,calm your mind,wishma lokaya,divine,2021,how to meditate,q and a
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - [email protected]
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: