Chocolate & Strawberry dripping cake එකක් පහසුවෙන් හදන හැටි
Автор: v7 අපි
Загружено: 2023-12-01
Просмотров: 21500
ඇතුලට strawberry sauce දාපු වටේට chocolate බේරෙන strawberries සහ chocolate වලින් හැඩ වුන කේක් කෑල්ලක් කමුද? කමු කිව්වට මේ මගේ හොදම යාලුවෙක් වෙන සුපේට හදපු surprise birthday cake එක. Surprise එක නම් පොඩ්ඩක් ඩාම් වුනා ඩූම් වුනා, දන්නෙ නැද්ද ඉතින් 😉
කොහොමහරි අද උදේ පාන්දර සුපේව පොඩ්ඩක් හොල්මන් කරලා දඩිබිඩි ගාලා ගෙදර ආවා මොකද පොඩ්ඩෝ ටික school යවන්න ඕන නිසා. පොඩ්ඩෝ 5 දෙනාගෙන් ලොකු 3 දෙනාට විතරයි අද school තිබුනේ, සුදූට term test ඉවර නිසා නිවාඩුයි මේ දවස් දෙක, කෙනූ මේ ටිකේම පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. (කෙනූ විතරක් නෙවෙයි මටත් පොඩ්ඩක් සනීප නෑ, එහෙමයි කියලා බෑ හිනා වෙලා ඉන්න ඕනා 😉☺️🥰)
එහෙනම් සුපේ Happy Birthday Sudu 😘🥰
( කලබලේ කොච්චරද කියනවා නම් සුපේ එක්ක photo එකක් ගන්න බැරි වුනා. මොකද සුපෙත් වැඩට යන්න දඩිබිඩියේ ලෑස්ති වෙන ගමන් හිටියේ ☺️)
https://youtube.com/@v7familysl?si=_5...
මේ ලින්ක් එකෙන් V7 අපි youtube channel එක එක්ක ඔයාලට එකතු වෙන්න පුලුවන් 🥰
ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා
✍️ තේජා මහආරච්චි
#v7api #v7 #v7අපි #with5kids #thejamahaarachchi
HI, GUYS WELCOME BACK TO V7 FAMILY ♥️
THIS IS OUR OFFICIAL YT ACCOUNT 💯
Don't Forget to ➡️ SUBSCRIBE ☝️Let's spread LOVE not HATE 💯❤️
Let's be connect with us!
Facebook : https://bit.ly/V7api
Instagram : https://bit.ly/V7apiIG
TikTok : https://bit.ly/V7apiTikTok
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: