මම/මගේ කියපු දේවල් හරියට අත්හරින්නේ මෙහෙමයි... - ධම්ම විශාකා මෙහෙණින් වහන්සේ | Wellassen Wishwayata
Автор: Wellassen Wishwayata - වෙල්ලස්සෙන් විශ්වයට
Загружено: 2025-08-05
Просмотров: 37260
මම / මගේ කියලා අල්ලා බදාගෙන ඉන්න සියලු දේවල් බුදු දහමට අනුව හරියට අත්හරින ආකාරය ගැන පැහැදිලි කෙරේ...
තවද ඒ අල්ලා බදාගත්ත දේවල් ඔබට නැතිවෙද්දී එයින් දුකට පත්වේ. අත් හැරුනත් ඒවා දරාගන්නා ආකාරයත් සිතින් අත්හරින ආකාරයත් බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත... ඒ පිළිබඳව විග්‍රහයක් ඔබට මෙයින් දැන දැක ගැනීමට පුලුවන්...
සුවපත් වේවා !!!
#wellassenwishwayata #නිච්ච_සුඛ_අත්ථ #අත්හැරීම #buddhisam #බුදුදහම #meditation
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: