නිවැරැදිව The Ordinary නිශ්පාදන හදුනාගනිමු | How to identify original the ordinary products
Автор: Cosmo Beauty Studio
Загружено: 2021-03-10
Просмотров: 128695
The Ordinary කියන්නේ මම අවුරුදු ගනනාවක් තිස්සේ බොහොම අසාවෙන් පාවිච්චි කරපු නිශ්පාදනයක් සහ මගේ මේ චැනල් එක හරහා ඔයාලාව දැනුවත් කරපු නිශ්පාදන පෙලක්. ඉතින් මේ නිසාම ලංකාවෙත් ගොඩාක් අය අතර ප්‍රසිද්ධ වුනු නිශ්පාදනයක් වෙනකොට ගොඩක් වෙලාවට බාල නිශ්පාදනත් අප අතරට එන්න පටන් අරන්.මේ නිසාම ගොඩාක් වෙලාව කට්ටිය දන්නේ නැතුව මේ වගෙ බාල අනුකරන මිලදී අරන් තියෙනවා.
ඉතින් අද වීඩියෝ එකෙන් මම හිතුවා ඔයාලාව මේ ගැන දැනුවත් කරන්න.
මම බොහොමයක් ස්තුති වෙනවා Glow Girls ආයතනයට හැමදාම වගේ මට තත්වයෙන් උසස් නිශ්පාදන ලබාදෙනවාට . ඔයාලාටත් පුලුවන් glow girls ආයත්නය හරහා The Ordinary ඕනම නිශ්පාදනයක් ගැන විස්තර දැනගන්න සහ මේ නිශ්පාදන ගෙදරටම ගෙන්වාගන්න
අමතන්න - (076) 924 0125
මගේ SOCIAL MEDIA ලින්ක් ටික පහලින් ඇති .මත් එක්ක ලේසියෙන්ම සම්බන්ද වෙන්න පුළුවන් මේ හරහා
Instagram - / cosmobeautyst
Facebook- / cosmobeautystudiosl
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: