තුන් යහළුවන්ගේ වික්‍රමය 😂 කාලෙකින් අපි හම්බෙලා ගත කරපු friendship day එක 😍✨
Автор: dempasan
Загружено: 2025-08-29
Просмотров: 30861
තුන් යහළුවන්ගේ වික්‍රමය 😂 කාලෙකින් අපි හම්බෙලා ගත කරපු friendship day එක 😍✨
හොඳ යහලුවො කියන්නෙ ජීවිතේට මාර ලොකු ආයෝජනයක්. ඉතිං මම වාසනාවන්ත වුණා හොඳ යාලුවෝ ආස්‍රය කරන්න. ඉතාලියට ආවට පස්සේ මගේ ජීවිතේ වෙනස්ම අත්දැකීම් මට ලැබුණා. ඒ හැම තැනකදිම වගේ මගෙත් එක්ක මගේ boyfriend ලඟින් හිටියා. ඒ වගේම ගොඩක් තැන්වල සුනාලි අක්කා හිටියා. ඒ වගේම පාලි අක්කත් හිටියා. ඉතිං අක්කලා නැති මට එයාලා ඇත්තටම සහෝදරියෝ වගේ. වැඩිහිටියො විදියට මම කියන දේ එයාලා අහනවා. ඒක වෙනම කතාවක් 😂 හැබැයි දෙන්නම මට ආදරෙයි 🙂❤️
ඉතිං මෙච්චර වටින යාළුවෝ ඉන්නකොට එයාලා හම්බෙන්න තියන එකම බාධාව තමයි දුර. හැබැයි පුලුවන් හැම වෙලාවකම අපි හම්බෙනවා. මේ ළඟකදි අපි හම්බෙලා ඉතාලියේ ලස්සන නගරයක් වෙච්ච arona වල ඇවිදින්න ගියා. ඉතිං ඒ ලස්සන දවස ගැන තමයි අද vlog එක 😍
❤️
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Reaction Channel 👉 / @dempasan_reacts
dempasan family whatsapp channel 👉 https://whatsapp.com/channel/0029Vav2...
Instagram 👉 https://instagram.com/dem_pasan?igshi...
Tiktok 👉 https://www.tiktok.com/@dem.pasan?_t=...
Facebook 👉 / pasan.sudila
dempasan
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: