Street Foods - Piliyandala බයිපාස් පාරෙන් | 2025 මෙච්චර අඩුවට වෙන කොහේවත් නෑ
Автор: Shashini Shenya
Загружено: 2025-01-10
Просмотров: 502
ඔන්න ඉතින් තවත් budget කෑම review එකක් අරන් ආවා යාලුවනේ......... 🤗
මේක තියෙන්නේ පිළියන්දල බයිපාස් පාරේ,
ලොකුවට බෝඩ් එකක් එහෙම දාල තියෙන්නේ,
ඒ නිසා හොයාගන්න නම් අමාරු වෙන්නේ නෑ 🤗.
📍The Grand Street Foods - Piliyandala
Location -
https://g.co/kgs/Loy87E3
Contact -
076 883 9361
Open Hours -
07.00 am - 10.00pm Everyday
මෙතන සවාන් දෙකක් තියෙනවා
1) 1200/= - chicken Kottu, chicken fried rice,
naan roti, egg roti, pol roti
with chicken grevy
2)1700/= - roasted chicken leg,
naan roti, egg roti, pol roti
With 02 grevy
ඔයාලා මෙතනින් කාල තියෙනව නම්, ඔයාලගේ experience එකත් comment කරන් යන්න යාලුවනේ 😍.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: