Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Episode 109 | බිත්තර කොත්තු හදන හැටි | බිත්තර කොත්තු | egg koththu recipe sinhala| biththara kottu

Автор: Miss Baker Kitchen

Загружено: 2023-06-17

Просмотров: 9727

Описание:

Episode 109 | බිත්තර කොත්තු හදන හැටි | බිත්තර කොත්තු | egg koththu recipe sinhala

#kottu #koththu #kotturoti

කොත්තු රොටී (හෝ කොත්තු) යනු ගෝදම්බ රොටී, එළවළු, බිත්තර සහ/හෝ මස්, හා කුළුබඩු ආශ්‍රයෙන් සකසා ගන්නා ශ්‍රී ලාංකික ආහාර වට්ටෝරුවක් වේ.

කොත්තු රොටිය ආශ්‍රිතව නිර්මාණය වූ විකල්ප කොත්තු වර්ග ඇත.

නූඩ්ල්ස් කොත්තු
කොස් කොත්තු
චීස් කොත්තු
ඩොල්පින් කොත්තු
එකක්. කියවල ම බලන්නකෝ.

1. මසාලා කොත්තු
මසාලා කොත්තුවේ තියෙන විශේෂත්වය තමයි ඒකෙ තියෙන ස්පයිසි ගතිය.කටට සැරට කොත්තුවක් කන්න කැමති උදවියට එකෙන් ම ගැලපෙන්නේ මේක තමයි.

2. චීස් කොත්තු

ගොඩක් වෙලාවට චීස් කොත්තු එන්නේ චිකන් චීස් කොත්තු විදියට. ගොඩක් වෙලාවට හැපි කව් චීස් කෑල්ලක් දෙකක් එක්ක, එළකිරි බෝතල් බාගයක් වගේ දාලා තමයි චීස් කොත්තුව හදන්නේ.

3. පලන්දි කොත්තු
පිස්සු හැදෙන රසක් තියෙන මීකිරි දාලා ගැහුවට මොකද දැන් මේකේ තියෙන්නේ චීස්. හැන්දට ගත්ත ම අර හොඳට හදපු පැස්ටා එකක වගේ උණු චීස් බේරෙනවා.

4. ඉඳි ආප්ප කොත්තු

සාමාන්‍ය කොත්තුව හැදෙන්නේ රොටිත් එක්ක වුණාට, මේකට පාවිච්චි වෙන්නේ ඉඳි ආප්ප. ඒ නිසා රොටි කොත්තුවල තරම් බරක් දැනෙන්නේ නැහැ බඩට.

5. ඩොල්පින් කොත්තු

ඩොල්පින් මාළුවලින් හදන කොත්තුවක් නෙවෙයි. නම කොහොම හැදුනද කියලා හිතාදන්න බැරි වුණත්, මේකට යොදාගන්නේ නම් පරාටා රොටි.මේ කොත්තුවත් ගොඩක් ස්පයිසි. මොකද කෑලි මිරිස් එහෙම නොසෑහෙන්න දානවනේ. හොඳ සැරට හදපු චිලී පේස්ට් එකකුත් දෙනවා.

6. පාන් කොත්තු


පාන් කොත්තු කියන්නේ ගෙදරදී වුණත් හදාගන්න පුළුවන් ජාතියේ එකක්. හැබැයි ඒ වැඩේ කරන්න කම්මැලි නම්, පොඩ්ඩක් ළඟ පාත තියෙන පිලාවුස් එකකින් අහලා බලන්නකෝ. හැබැයි පාන් ගෙඩියකුත් අරගෙන යන්න හොඳේ. ඊටපස්සේ කැමති මසක් දාලා කොත්තුව ගහගන්න ඇහැකි.

7. පිට්ටු කොත්තු
මනි පිට්ටු දාලා හදන මේ වගේ රස මාලු පිට්ටු කොත්තුවක් කන්න .

8. ආප්ප කොත්තු

හැමදාම ලුණු මිරිසත් එක්ක දෙසාබාන ආප්පේ වෙනුවට, ආප්ප කොත්තුවක් කමු ඉක්මනින්ම.

9. වොෆල් කොත්තුව
කාලා තියෙනවද වොෆල් කොත්තුවක්? මේක තමයි මෑතකදී කොළඹ කොත්තු රවුමට එකතු වෙච්ච අලුත් ම කොත්තුව. මරදානේ ෆුඩ් ස්ටේෂන් එකේ තියෙනවා “ද වොෆල් ඉන්ක්” කියලා තැනක්. වොෆල්වලට ම වෙන් වෙච්ච මෙතැන තමයි මේ කොත්තුව හැදෙන්නේ.

16. නෝ කාබ් කොත්තු


රොටි වෙනුවට බිත්තර දාලා හදන මේ නෝ කාබ් කොත්තුව තියෙන්නේ කෑම සූත්‍ර එකේ. පිටි ගිලින එක අමතක කරලා, පොඩ්ඩක් ඇඟට ගුණ විදියට කොත්තුව කන්න ඕනේ නම්, මේක හොඳ විකල්පයක්.

17. වෙජි කොත්තු


මස් මාළු නොකන අපේ ඇත්තන්ගේ බඩ කට පුරවන්න ඉන්න මිත්‍රයා තමයි මේ. ඔය වටේ පිටේ තියෙන ඕනේ ම කොත්තු කඩේකින් ගන්න ඇහැකි. මස් මාළු නැති පාඩුව මකන්න ලීක්ස්, තක්කාලි, අල, ළූණු, කැරට් වගේ එළවලුවලින් මේ කොත්තුව සම්පූර්ණ වෙනවා.

මේ හැරුණා ම බිත්තර කොත්තු, මාළු කොත්තු වගේ ජාතිත් තියෙනවා. ඕවත් ඔය ඕනේ ම කොත්තු කඩේකින් ගන්න ඇහැකි. හැබැයි ඉස්සර තිබුණු කොස් කොත්තු එහෙම නම් දැන් හොයාගන්නවත් නැහැ. අපට මඟහැරුණු තවත් කොත්තු වර්ග තියෙනවනම්, දාන්නකෝ අපට කමෙන්ට් එකක්. අපට විතරක් නෙවෙයි, අපේ යාළුවන්ටත් දැනගන්න ඇහැකිනේ.

මගේ මේ වීඩියෝ එකට කැමතිනම් Like එකක් දාන්න අමතක කරන්න එපා 🙂

තෙල් මේස හැඳි එකයි

කරපිංචා රම්පේ

හීනියට කපාගත් අමු මිරිස් කරල් තුනයි

ටිකක් මහතට ලියා ගත්ත ළූණු ගෙඩියක්

ලුණු තේ හැඳි එකා මාරයි

කුඩාවට කපාගත් හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක්

හීනියට great කරගත්ත කැරට් ගෙඩියක්

කුඩාවට කපා ගත්ත පොඩි ලීක්ස් ගහක්

කෑලි මිරිස් මේස හැඳි එකක්

සුප් කැට කාලක්

කඩේ විකුණන්න තියෙන කොත්තු කෑලි 250gක් කාමර උෂ්ණත්වයේ

තියෙනවා නම් පිස ගත්ත ඉස්සො හතරදෙනෙක්

ඔයා මගේ වීඩියෝ එකට කැමතිනම් ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් like එකක් දාන්න අමතක කරන්න එපා

බොහොම ස්තූතියි සුභ දවසක් ආයුබෝ වේවා

#kottu #koththu #kotturoti

Episode 109 | බිත්තර කොත්තු හදන හැටි | බිත්තර කොත්තු | egg koththu recipe sinhala| biththara kottu

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මීළඟ විගණකාධිපති මෙන්ම රටම හෙල්ලෙන පත් කිරීමකට සූදානම් විපක්ෂයක් හොල්මන් kalapaththare/කැලෑ පත්තරය

මීළඟ විගණකාධිපති මෙන්ම රටම හෙල්ලෙන පත් කිරීමකට සූදානම් විපක්ෂයක් හොල්මන් kalapaththare/කැලෑ පත්තරය

තැටිය නැතුව කොත්තු හදමු |HOW TO MAKE KOTTU| ••••HOME COOKING(SPECIAL EPISODE 05)••••

තැටිය නැතුව කොත්තු හදමු |HOW TO MAKE KOTTU| ••••HOME COOKING(SPECIAL EPISODE 05)••••

⚡️ Штурм Киева с воздуха || Зеленский призвал Путина остановиться

⚡️ Штурм Киева с воздуха || Зеленский призвал Путина остановиться

කොත්තු පැකට් එකෙන් ගෙදර හැමෝටම රසම රස කොත්තු විනාඩි 10 න් හදමු| Koththu recipe sinhala| egg koththu

කොත්තු පැකට් එකෙන් ගෙදර හැමෝටම රසම රස කොත්තු විනාඩි 10 න් හදමු| Koththu recipe sinhala| egg koththu

A perfect fish bake recipe for any party 👌ඕනෑම උත්සව අවස්ථාවකට ගැලපෙනම මාළු බේක් රෙසිපි එකක් (EASY)

A perfect fish bake recipe for any party 👌ඕනෑම උත්සව අවස්ථාවකට ගැලපෙනම මාළු බේක් රෙසිපි එකක් (EASY)

පිටි අනන්නේ නෑ ගෝදම්බ රොටී නෑ මෙන්න විනාඩි 20 කොත්තු හදන රහසක් | kottu hadamu | koththu roti lesiyen

පිටි අනන්නේ නෑ ගෝදම්බ රොටී නෑ මෙන්න විනාඩි 20 කොත්තු හදන රහසක් | kottu hadamu | koththu roti lesiyen

Home Made Tasty Egg Kottu (Biththara Kottu)

Home Made Tasty Egg Kottu (Biththara Kottu)

✔මේ දවස්වල කඩෙන් කොත්තු ගැනිලි බොරු.😮. ඒක නිසා ගෙදරදිම හැදුවා | How To Make Kottu |💓COOK WITH LIFE💓

✔මේ දවස්වල කඩෙන් කොත්තු ගැනිලි බොරු.😮. ඒක නිසා ගෙදරදිම හැදුවා | How To Make Kottu |💓COOK WITH LIFE💓

Переговоры провалились / Срочная переброска войск

Переговоры провалились / Срочная переброска войск

Kottu | කඩේ කොත්තුව හදමුද ඒ රසටම | kottu roti sinhala | Sri lanka street food | kottu recipe sinhala

Kottu | කඩේ කොත්තුව හදමුද ඒ රසටම | kottu roti sinhala | Sri lanka street food | kottu recipe sinhala

Chicken kottu 😍 srilankan style (koththu)

Chicken kottu 😍 srilankan style (koththu)

✔කොත්තු ඉක්මනින් හදන්න කව්රුත් නොකියපු රහස්|Home made koththu rotti|💓M.R KITCHEN💓

✔කොත්තු ඉක්මනින් හදන්න කව්රුත් නොකියපු රහස්|Home made koththu rotti|💓M.R KITCHEN💓

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ   #akd #news #latestnews

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ #akd #news #latestnews

කොත්තු කන්න තාමත් ඔයාලා පැය ගණන් පිටි අනනවද?මෙන්න තියනවා ලේසිම විදිහක්/Koththu Recipe/Koththu

කොත්තු කන්න තාමත් ඔයාලා පැය ගණන් පිටි අනනවද?මෙන්න තියනවා ලේසිම විදිහක්/Koththu Recipe/Koththu

ඉස්සර කාලෙ වගේ, අතින් හදන රසම රස බොම්බයි මොටයි (කෝන් පිටිවලින්)| Traditional Sweet Recipe (Eng. Sub)

ඉස්සර කාලෙ වගේ, අතින් හදන රසම රස බොම්බයි මොටයි (කෝන් පිටිවලින්)| Traditional Sweet Recipe (Eng. Sub)

✔ චිකන් කොත්තු ගෝදම්බ රොටි සමග හදන්න කවුරුත් නොකී රහස් chicken (kukulmas) kottu by Apé Amma

✔ චිකන් කොත්තු ගෝදම්බ රොටි සමග හදන්න කවුරුත් නොකී රහස් chicken (kukulmas) kottu by Apé Amma

✔ ගෝදම්බ රොටී  සහ | කොත්තු රොටි කෑලි ගෙදරම හදමු |#Godamba_roti_for_kottu | by Lankan taste kitchen

✔ ගෝදම්බ රොටී සහ | කොත්තු රොටි කෑලි ගෙදරම හදමු |#Godamba_roti_for_kottu | by Lankan taste kitchen

කොත්තු හොද්දේ නියම රෙසපිය | Chicken gravy without chicken (Episode 62)

කොත්තු හොද්දේ නියම රෙසපිය | Chicken gravy without chicken (Episode 62)

dolphin koththu...A koththu that can be made very easily in a wood stove. .village kitchen recipe

dolphin koththu...A koththu that can be made very easily in a wood stove. .village kitchen recipe

කොත්තු පැකට් එකෙන් ගෙදරදි රසට කොත්තු හදමු| Roast chicken kottu| chicken koththu by hot kitchen

කොත්තු පැකට් එකෙන් ගෙදරදි රසට කොත්තු හදමු| Roast chicken kottu| chicken koththu by hot kitchen

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com