සක්මන් කරන මලුව | ඇත්ත කතාව |sakman karana maluwa | Real story
Автор: Kinzly dee
Загружено: 2016-12-18
Просмотров: 44420
සක්මන් කරන මලුව පාලුයි දේවී
මං විතරයි නුඹ කිසිදිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි
සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ
වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ "
ගායනය කරුණාරත්න දිවුල්ගනේ සමඟ
සමිතා මුදුන්කොටුව
ගී පද රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය ගුණදාස කපුගේ
#sinhalasongs #acoustic #southkorea #srilanka #song #songmeaning #realstory #songstory #sinhala #kapuge #한국 #daskon
#lyrics #lyrics_whatsapp_status #lyricvideo #sinhalalyrics #sinhalasongs #meaning #sinhala #music #slmusic #pop #truestory #lyrics #sinhalalyrics #oldsong
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: