Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බෙහෙත් ගහලා සල්ලි නාස්ති කරන්න එපා! හරියටම ලෙඩේ අඳුරගෙන බෙහෙත් කරන්න (අමු මිරිස් වගාව(Part 2))

Автор: FarmLog SL

Загружено: 2025-12-23

Просмотров: 1336

Описание:

මිරිස් වගා කරන ඔබට තිබෙන ලොකුම ගැටලුව තමයි කොළ හැකිලීම සහ ගස් මැරී යාම. ගොඩක් අය කඩේ තියෙන හැම බෙහෙතම ගෙනත් ගැහුවත් ලෙඩේ හොඳ වෙන්නේ නෑ. හේතුව තමයි ලෙඩේ හරියටම අඳුරගෙන නොතිබීම.

අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ: ✅ මිරිස් වගාවේ දිලීර රෝග සහ ප්‍රතිකාර ✅ කොළ කොඩ වීම (පැළ මැක්කෝ සහ මයිටාවන් වෙන්කර හඳුනා ගැනීම) ✅ බැක්ටීරියා මැලවීම (Bacterial Wilt) හරියටම චෙක් කරගන්නා හැටි ✅ අස්වැන්න දෙගුණ කරන විටමින් සහ හෝමෝන භාවිතය

වීඩියෝව දිග වැඩි වුනත්, මෙය මිරිස් වගා කරන හැමෝම ළඟ තිබිය යුතු සම්පූර්ණ මඟපෙන්වීමකි. (A complete guide for chili farming in Sri Lanka).

⏰ වීඩියෝව පහසුවෙන් නැරඹීමට (Timestamps): ඔබට අවශ්‍ය කොටස පහසුවෙන් සොයාගන්න පහත වේලාවන් මත Click කරන්න.

00:00 - හැඳින්වීම (Introduction)

0:45 - තවානේ පැල මැරීම / දියමළා කෑම (Damping Off)

1:32 - කරල් කුණුවීම හෙවත් ඇන්ත්‍රැක්නෝස් (Anthracnose)

2:34 - පිටි පුස් රෝගය (Powdery Mildew)

3:03 - වෛරස් රෝග සහ කොළ කොඩ වීම හැඳින්වීම

3:23 - පැළ මැක්කන් මර්දනය (Thrips Control - Upward Curling)

4:13 - මයිටාවන් මර්දනය (Mites Control - Downward Curling)

5:02 - ගස් එකපාරටම මැරෙන බැක්ටීරියා මැලවීම (Bacterial Wilt)

6:01 - ගස් වලට පණ දෙන විටමින් වර්ග (Vitamins & Growth Promoters)

7:45 - අවසාන උපදෙස
PDF පත්‍රිකාව
[ https://docs.google.com/document/d/1c... ]

💊 වීඩියෝවේ සඳහන් කළ රසායනික ද්‍රව්‍ය (Chemical List):

දිලීර නාශක: Captan, Thiram, Mancozeb, Propineb (Antracol), Tebuconazole (Folicur), Chlorothalonil, Wettable Sulfur.

කෘමි නාශක: Imidacloprid, Spinosad, Fipronil, Abamectin
Evisect (එවිසෙක්ට්) ගැන විශේෂ කරුණු:
රසායනික නාමය: තයෝසයික්ලම් හයිඩ්‍රජන් ඔක්සලේට් (Thiocyclam hydrogen oxalate 50% SP).

ක්‍රියාකාරීත්වය:

මෙය ස්පර්ශයෙන් සහ ආමාශගතව (Contact and Stomach action) ක්‍රියා කරන නිසා පැළ මැක්කන් ඉක්මනින් මර්දනය වේ.

පැළ මැක්කන්ට අමතරව කොළ කන පණුවන් (Leaf miners) මර්දනයටත් මෙය එකසේ දායක වෙනවා. ඒක අමතර වාසියක්.

භාවිතා කළ යුතු අවස්ථාව:

වගාවේ මුල් කාලයේදී හෝ මල් පිපෙන කාලයේදී පැළ මැක්කන්ගේ හානිය තදබල නම් මෙය යෙදීම සුදුසුයි.

මාත්‍රාව (සාමාන්‍ය නිර්දේශය):

වතුර ලීටර් 10 කට ග්‍රෑම් 10ක් - 20ක් අතර (බෝතලේ ලේබලය බලන්න).

විටමින් සහ පොහොර: Albert's Solution, Potassium Nitrate (KNO3), Calcium + Boron, Seaweed Extract.

(මෙම ඖෂධ වෙළඳපොලේ විවිධ වෙළඳ නාමවලින් මිලදී ගත හැක).

⚠️ වගකීම් වියාචනය (Disclaimer): මෙම වීඩියෝව සකසා ඇත්තේ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි. කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට පෙර බෝතලයේ ඇති උපදෙස් පත්‍රිකාව හොඳින් කියවන්න. ආරක්ෂිත ඇඳුම් පැළඳුම් භාවිතා කරන්න. රෝගය උත්සන්න අවස්ථාවක ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතාගේ සහාය ලබා ගන්න.

අපව Follow කරන්න: 🔔 තවත් වටිනා කෘෂිකාර්මික වීඩියෝ නැරඹීම සඳහා චැනල් එක Subscribe කරන්න අමතක කරන්න එපා. Like & Share කරලා තව කෙනෙක්ට දැනගන්න උදව් කරන්න.

#MaluMiris #ChiliCultivation #AgricultureSL #MirisWagawa #LeafCurl #FarmingTips #SriLankaAgriculture #මිරිස්වගාව

බෙහෙත් ගහලා සල්ලි නාස්ති කරන්න එපා! හරියටම ලෙඩේ අඳුරගෙන බෙහෙත් කරන්න (අමු මිරිස්  වගාව(Part 2))

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සුහුරු තාක්ෂණික මිරිස් වගාව | suhuru miris wagawa | miris wagawa | how to grow Chili | MICH1 miris

සුහුරු තාක්ෂණික මිරිස් වගාව | suhuru miris wagawa | miris wagawa | how to grow Chili | MICH1 miris

ආසාවයි උනන්දුවයි තියෙනවනම් බැරි දෙයක් නෑ💪🏻|  අඩු වියදමින් ආහාර හදන්නේ මෙහෙමයි🐐🐓#livestockfarming

ආසාවයි උනන්දුවයි තියෙනවනම් බැරි දෙයක් නෑ💪🏻| අඩු වියදමින් ආහාර හදන්නේ මෙහෙමයි🐐🐓#livestockfarming

3 Easy Pruning Steps to Grow Your Basil Bigger and Bushier

3 Easy Pruning Steps to Grow Your Basil Bigger and Bushier

ඔබේ මිරිස් වගාවේ දළු ඇඹරිලා, මල් හැලෙනවාද? මොන බෙහෙත ගැහුවත් පැළ මැක්කා පාලනය කරගන්න බැරි වෙලාද?

ඔබේ මිරිස් වගාවේ දළු ඇඹරිලා, මල් හැලෙනවාද? මොන බෙහෙත ගැහුවත් පැළ මැක්කා පාලනය කරගන්න බැරි වෙලාද?

ඇඟිල්ලක් විතර අල කෑල්ලක් හිටවලා කිලෝ 3ක අලයක් ගලවන ලාල් මාමා - Ginger

ඇඟිල්ලක් විතර අල කෑල්ලක් හිටවලා කිලෝ 3ක අලයක් ගලවන ලාල් මාමා - Ginger

සති දෙකෙන් දෙකට ලක්ෂ ගණන් හොයන රහස Water Melon Cultivation #agriculture #watermelon #money #srilanka

සති දෙකෙන් දෙකට ලක්ෂ ගණන් හොයන රහස Water Melon Cultivation #agriculture #watermelon #money #srilanka

මිරිස් වගාවෙදි කොළ කොඩ වීම පාලනය කරන අලුත්ම විදිය..

මිරිස් වගාවෙදි කොළ කොඩ වීම පාලනය කරන අලුත්ම විදිය..

වගාවෙන් වගාවට ගැලපෙන ආකාරයට පොලිමල්ච් සිදුරු විඳගමු | suhuru miris wagawa | polimach siduru wideema

වගාවෙන් වගාවට ගැලපෙන ආකාරයට පොලිමල්ච් සිදුරු විඳගමු | suhuru miris wagawa | polimach siduru wideema

Больше никаких газовых баллонов! Получайте бесплатный газ круглый год, используя всего лишь синий п

Больше никаких газовых баллонов! Получайте бесплатный газ круглый год, используя всего лишь синий п

දියරපොහොර සමග මිශ්‍ර කරන්න පුළුවන් පලිබෝධනාෂක මොනාද?

දියරපොහොර සමග මිශ්‍ර කරන්න පුළුවන් පලිබෝධනාෂක මොනාද?

සූහුරු මිරිස් වගාව Smart chilli cultivation

සූහුරු මිරිස් වගාව Smart chilli cultivation

Make Your Own Powerful Organic Pesticide!

Make Your Own Powerful Organic Pesticide!

කාබයිඩ් ගහපු පලතුරු කෑවොත් ? | The Use of Calcium Carbide in Fruit Ripening | Sam's Talk

කාබයිඩ් ගහපු පලතුරු කෑවොත් ? | The Use of Calcium Carbide in Fruit Ripening | Sam's Talk

නයි මිරිස් වගාවට වටිනා අත්වැලක් | Nai miris wagawa | Nai kochchi wagawa | batu wagawa

නයි මිරිස් වගාවට වටිනා අත්වැලක් | Nai miris wagawa | Nai kochchi wagawa | batu wagawa

Old Bags, Big Tomatoes: A Tomato Growing Trick That Will Surprise Everyone.

Old Bags, Big Tomatoes: A Tomato Growing Trick That Will Surprise Everyone.

කරවිල, වැටකොලු, පතෝල වගාවලට හානි කරන ඉල් මැස්සා පාලනය කිරීමේ රහස් | How to control Melon fly

කරවිල, වැටකොලු, පතෝල වගාවලට හානි කරන ඉල් මැස්සා පාලනය කිරීමේ රහස් | How to control Melon fly

ප්‍රබල පවුලක් රටින් පනියි  කටුනායකින් අල්ලයි රටම හොල්මන් වෙන සිදුවීමක් BLACK&WHITE|Channel 4

ප්‍රබල පවුලක් රටින් පනියි කටුනායකින් අල්ලයි රටම හොල්මන් වෙන සිදුවීමක් BLACK&WHITE|Channel 4

කුඩිත්තන් වසංගතයට තිත! | රසායනික කෘමිනාශක නිවැරදිව යොදන හැටි

කුඩිත්තන් වසංගතයට තිත! | රසායනික කෘමිනාශක නිවැරදිව යොදන හැටි

ගොඩ යන්න හිතාගෙන අලුත් වගාවන් තුනකට අත ගැහුවා | Batu wagawa | nai miris wagawa | miris wagawa

ගොඩ යන්න හිතාගෙන අලුත් වගාවන් තුනකට අත ගැහුවා | Batu wagawa | nai miris wagawa | miris wagawa

අවුරුදු 3න් පොල් අස්වැන්නක් ලබා ගනිමු…

අවුරුදු 3න් පොල් අස්වැන්නක් ලබා ගනිමු…

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com