How to Transfer Photos & Videos from iPhone to Windows Laptop | Best Free App (LocalSend)
Автор: Tech DR
Загружено: 2025-08-22
Просмотров: 395
"ඔයා iPhone එකේ photos & videos Windows laptop එකට දාගන්න අමාරුද? 😩
iTunes හරි cables connect කරන්න ගොඩක් hassle නේද?
අද මම කියලා දෙන්නේ easiest free solution එක 👉 Local Send App 🚀
මේ video එකේ තියෙන්නේ:
Local Send කියන්නේ මොකක්ද?
Install කරන්නෙ කොහොමද (iPhone & Windows PC)
File share කරන හැටි (Step by Step)
Pros & Benefits
💡 Local Send app එකෙන් ඔයාට WiFi direct use කරලා lightning speed එකට files share කරන්න පුළුවන්.
👉 iPhone → Windows
👉 Android → PC
👉 iPhone → Android
එකම app එකෙන් ගොඩක් device support කරනවා.
──────────────────
📌 Download Links:
iPhone / iPad (App Store) – https://apps.apple.com/app/local-send
Android (Play Store) – https://play.google.com/store/apps/de...
Windows / Mac / Linux – https://localsend.org
──────────────────
💬 ඔයාලගේ experience එක comments වලින් දාන්න.
👍 Like කරන්න
🔔 Subscribe කරන්න Tech DR channel එකට – මගේ ගොඩක් tech tips & app reviews miss කරන්න එපා!
#iPhoneToWindows #LocalSend #FileTransfer #TechDR #SinhalaTech iPhone to Windows transfer, LocalSend app, iPhone photos to PC, send files iPhone to laptop, iPhone to Windows Sinhala, file transfer without iTunes, iPhone to PC free, LocalSend Sinhala, transfer large files iPhone, Tech DR Sinhala tech, iPhone file transfer 2025, best free file transfer app
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: