Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දර්ශක - 2 | දර්ශක නීති | Darshaka | Laws of Indices

Автор: Mathenjoy LK

Загружено: 2021-12-10

Просмотров: 630

Описание:

අභ්‍යාසය:
https://docs.google.com/forms/d/1M-to...

මෙම වීඩියෝව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 25% කට ආසන්න ප්‍රමාණයක් ආවරණය වන වීජ ගණිතය මාතෘකාවට අදාල වන දර්ශක පාඩම් මාලාවේ දෙවන වීඩියෝව යි.
මෙම දර්ශක වීඩියෝ මාලාව 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා එක් එක් ශ්‍රේණියට අදාළ වීඩියෝ දෙකකින් සමන්විත වෙයි.
අප චැනලයේ playlist වෙත ගොස් එම වීඩියෝ දෙක දර්ශක නමින් ඇති playlist එක මගින් නැරඹිය හැක.

9 ශ්‍රේණිය ගණිතය විෂය නිර්දේශයට අදාළව දර්ශක පාඩම මූලික කොටගෙන මෙම වීඩියෝව සැකසී ඇත. 9 ශ්‍රේණිය පමණක් නොව 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ දර්ශක පිළිබඳ දැනුම සංවර්ධනය කර ගැනීම සඳහා මෙම වීඩියෝව භාවිත කළ හැක.

මෙම වීඩියෝව නැරඹීමෙන් පසු, දර්ශක නීති පිළිබඳ දැනුම ඔබට වර්ධනය කර ගත හැකිය.

මෙම වීඩියෝව සමඟ ගණිත කලාව රස විඳින්න.

00:00 - හැඳින්වීම
00:30 - සමාන පද සහිත බල ගුණ කිරීම
03:23 - සමාන පාද සහිත බල බෙදීම
05:55 - දර්ශකය සෘණ වූ බල
09:34 - ශුන්‍ය දර්ශක
12:09 - බලයක බලය
14:40 - අවසානය

This video is based on the Indices lesson related to the Grade 9 Mathematics syllabus. This video can be used to develop knowledge about indices not only by grade 9 students but also by students in grades 10 and 11.

Enjoy the art of math with this video.

00:00 - Introduction
00:30 - Multiplying two powers with same base
03:23 - Dividing two powers with same base
05:55 - Powers with negative index
09:34 - Zero power
12:09 - Power of a power
14:40 - The end

දර්ශක - 2 | දර්ශක නීති | Darshaka | Laws of Indices

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දර්ශක - 1 | දර්ශක හඳුනා ගනිමු | Darshska | Indices

දර්ශක - 1 | දර්ශක හඳුනා ගනිමු | Darshska | Indices

දර්ශක සහ ලඝුගණක   Part A

දර්ශක සහ ලඝුගණක Part A

A/L Physics දර්ශක ආශ්‍රිත සුලු කිරීම් සියල්ල | අරුණ පල්ලේකුඹුර

A/L Physics දර්ශක ආශ්‍රිත සුලු කිරීම් සියල්ල | අරුණ පල්ලේකුඹුර

දර්ශක , 9 ශ්‍රේණිය , sl study with jaanu , sinhala ....

දර්ශක , 9 ශ්‍රේණිය , sl study with jaanu , sinhala ....

අන්න බලන් සකි ,මෙන්න බලන් සකි ,සිරස් තල...තිරස් තල

අන්න බලන් සකි ,මෙන්න බලන් සකි ,සිරස් තල...තිරස් තල

2025 A/L සඳහා දර්ශක සුලුකිරීම්.. Dr. Darshana Ukuwela

2025 A/L සඳහා දර්ශක සුලුකිරීම්.. Dr. Darshana Ukuwela

සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ |  ජ්‍යාමිතිය - 6 | Angles related to parallel lines

සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ | ජ්‍යාමිතිය - 6 | Angles related to parallel lines

9 ශ්‍රේණිය 12 වන පාඩම දර්ශක | Darshaka 9 Wasara | Indices in Sinhala Grade 9 Methematics

9 ශ්‍රේණිය 12 වන පාඩම දර්ශක | Darshaka 9 Wasara | Indices in Sinhala Grade 9 Methematics

කෝණ මැනීම | ජ්‍යාමිතිය - 3 | kona maneema | Measuring Angles | Geometry

කෝණ මැනීම | ජ්‍යාමිතිය - 3 | kona maneema | Measuring Angles | Geometry

ගණිත නාට්‍යය : Math - O - Mania 2024 : Mathematic Concert : එළිමහන් ගණිත ප්‍රසංගය

ගණිත නාට්‍යය : Math - O - Mania 2024 : Mathematic Concert : එළිමහන් ගණිත ප්‍රසංගය

Параллелограммы - Геометрия

Параллелограммы - Геометрия

Grade 11 |  දර්ශක සහ ලඝුගණක II | Unit 03 | Day 01 | Sinhala Medium

Grade 11 | දර්ශක සහ ලඝුගණක II | Unit 03 | Day 01 | Sinhala Medium

G11  - දර්ශක හා ලඝුගණක - 1 - පුනරීක්ෂණ අභ්‍යාසය ( 1 හා 2 ගැටලු විසදීම)

G11 - දර්ශක හා ලඝුගණක - 1 - පුනරීක්ෂණ අභ්‍යාසය ( 1 හා 2 ගැටලු විසදීම)

Задание на собеседовании по математике в Harvard University слабо решить Can You solve This

Задание на собеседовании по математике в Harvard University слабо решить Can You solve This

අනුපූරක, පරිපූරක ප්‍රතිමුඛ සහ බද්ධ කෝණ | ජ්‍යාමිතිය - 4 | Opposite Angles and Adjacent Angles

අනුපූරක, පරිපූරක ප්‍රතිමුඛ සහ බද්ධ කෝණ | ජ්‍යාමිතිය - 4 | Opposite Angles and Adjacent Angles

Как нарисовать стол, используя двухточечную перспективу: рассказ

Как нарисовать стол, используя двухточечную перспективу: рассказ

Grade 9 - Indices | 9 ශ්‍රේණිය - දර්ශක

Grade 9 - Indices | 9 ශ්‍රේණිය - දර්ශක

Как легко вычислить ЛЮБУЮ дробь!

Как легко вычислить ЛЮБУЮ дробь!

Germany | Can you solve this ?  | math Olympiad

Germany | Can you solve this ? | math Olympiad

Преломление и «замедление» света | По мотивам лекции Ричарда Фейнмана

Преломление и «замедление» света | По мотивам лекции Ричарда Фейнмана

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]