උළුදු වඩේ උදු පිටි වලින් ❤ Ulundu Vade - soft by Chammi Imalka
Автор: Chammi Imalka
Загружено: 2019-06-25
Просмотров: 715251
Ulundu vade - soft උළුදු වඩේ උදු පිටි වලින් Medu Vada
වටේ ක්‍රිස්පි මැද ගොඩාක්ම ගොඩක් සොෆ්ට් උලුදු වඩේ උදු පිටි වලින් හදන්නත් පුලුවන්...හරිම ලේසියි..ඔයාලත් හදලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
01. උදු පිටි ග්‍රෑ 250
02. වතුර
03. අමු මිරිස් කරල් 4
04. කරපිංචා ඉති 1
05. පොඩි රට ලූනු ගෙඩි 1
06. සූදුරු තේහැඳි 1/2
07. කෑලි මිරිස් තේහැඳි 1/2
08. ලුනු කුඩු තේහැඳි 1/2
09. කෑලි ගම්මිරිස් තේහැඳි 1/2
10. හාල් පිටි මේසහැඳි 1
Medu Vada - Uludu wade
Ingredients
01). 250g of Urad flour
02). Water
03). 4 Green chilies
04). Some curry leaves
05). 1 Big onion
06). 1/2 Tsp of Cumin seeds
07). 1/2 Tsp of Chili flakes
08). 1/2 Tsp of Salt
09). 1/2 Tsp of Crushed pepper
10). 1 Tbsp of Rice flour
Links
Ulundu Vada උලුඳු වඩේ උඳු ඇට වලින්
• Ulundu Vada උලුඳු වඩේ මෘදුවට හදන රහස් Medh...
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: