Krishantha Erandaka New Song "Ahimi Then Wala"(Music by Darshana Wickramatunga )
Автор: Darshana Wickramatunga
Загружено: 2021-03-29
Просмотров: 210271
අහිමි තැන් වල රිදුම් හරි මිහිරීයී
කියා ගන්නට ඉඩක් නොලැබුණු
තියා ගන්නට ඉඩක් නොලැබුණු
ආදරේ රිදුමක්
කාලයේ වැලිතලාවේ...ආදරේ සැඟවුණාවේ
එක්ව යන්නට නොහැකි තැන්වල
වෙන්ව යාමත් මිහිරකී
රිදුම් දුන්නත් ජීවිතය ළඟ
ආදරය හරි සිහිලකී
බොහොම රිදවුම් තිබුණු හින්දම
ආදරේ අමතක ඇතී
නුඹ කොතැන හෝ කොහොම පිපුණත්
මගෙ හිතේ අහිතක් නැතී
Ahimi Then Wala
Artist : Krishantha Erandaka
Lyrics : Mohan Dissanayake
Music : Darshana Wickramatunga
Music tracks recorded by Gayan Perera @ Bishop Palace Studio
Voice recorded and all tracks mixed and mastering : Sandaru Gamage @ Sage StudioZ
Assistant : Dhanaja Ekanayake
Video Production : Artpartfactory by Lashan Sanjeewa
Orchestra
Lead guitar : Mahinda Bandara
Bass Guitar : Sangeeth Wickramasinghe
Rythm Guitar : Buddhika Perera
Key Boards : Priyantha Gamage/ Tharindu Jayathilake
Flute : Janaka Bogoda
Percussion : Dhananjaya Somasiri / Priyakumudu Medawaththa
Drums : Niresh Perera
Violins : Sanath Sathischandra / Rukshan Gunawardhana / Thisara Bandara
Saxophone : Vajira Rathnayaka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: