75. Colic Baby
Автор: DP Education - Public Health
Загружено: 2025-02-05
Просмотров: 7814
අලුත ඉපදුන පැටියෙක් අඬනවා කියලා කියන්නේ නිරෝගි කියලා කියන එක
බබෙකුට මුල්ම දවස් කිහිපයේ සන්නිවේදන මාධය්‍යක් විදියට තියෙන්නේ ඇඬීම
ඉතින් මේ බබා අඬන විදිය අනුව එයින් හැඟවෙන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්
ඒ අතරින් මේ collic තත්වය කියලා කියන්නේ අලුත උපන් බබෙක් පලමු මාස එකහමාර වනතෙක් උදේ හෝ හවස එක දිගට වේලාවක් ඇඬීමයි.
මේ සම්බන්ධව දැනුවත් වීමට
වීඩියෝව බලන්න.
අන්තර්ගත නිර්මාණය- මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා, ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසිනි.
#DPHealth #pregnant #baby #parenting #newborn #motherhood #fertility
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: