Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සාරාංශකරණය | Saranshakaranaya | සිංහල | Pradeepa Somasiri | Sinhala

Автор: Pradeepa Somasiri

Загружено: 2025-10-18

Просмотров: 2071

Описание:

65 - 75 අතර වන සේ සාරාංශ කොට ලියන්න.
ඔබ යෙදූ වචන සංඛ්‍යාව සාරාංශය අග ලියන්න.

පෘතුගීසි පාලනය පැවති කාලය සාමාන්‍යයෙන් පරම්පරා දෙකකට අයත් වේ. එයින් මුල් පරම්පරාව පෘතුගීසි දිවි පෙවෙතට අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ හුරුව ජීවත්ව සිටි පිරිස යි. දෙවැනි පරම්පරාව පෘතුගීසි ඌරුවට නිරායාසයෙන් ඇබ්බැහි වී ජීවත් වූ පිරිස යි.
පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ පාලන බලය ක්‍රමයෙන් අල්ලා ගෙන අනුගමනය කළ වැඩ පිළිවෙළ නම් මෙරට හැකිතාක් පිරිස පෘතුගීසි සිරිත් - විරිත්වලට පුරුදු කරවීම යි. ඒ සඳහා ඔවුහු ආගම උපයෝගි කර ගත්හ. කෝට්ටේ ධර්මපාල රජුත්, යාපනයේ රාජ කුමාරවරුන් ක්‍රිස්තියානියට හැරවීම එහි ප්‍රධාන කාර්යයකි. ඒ කාර්යය නිසා කෝට්ටේ රාජ්‍යයේත් උතුරේත් විසූ බොහෝ පිරිස් ක්‍රිස්තියානිය වැලඳ ගත්හ.
සිංහලයන් පෘතුගීසි ජීවිතය පිළිගත් ඒ සැම අවස්ථාවක දීම කුදුමහත් ඝට්ටන රාශියකට දෙපිරිස ම මුහුණ පෑහ. පෘතුගීසීන්ගේ අදහස් ස්ථිර කරලීමටත්, ව්‍යර්ථ කරලීමටත් වැර දැරූ පිරිස් මෙරට වාසීන් අතර වූහ. පෘතුගීසීන්ට එරෙහි ව සිටි පිරිස් අතර මුල් තැන් ගත්තෝ භික්ෂූන් වහන්සේ යි. ආගමෝන්මාදයෙන් කටයුතු කළ පෘතුගීසීහු සඟ සතු දේපළ හා විහාරස්ථාන පමණක් නොව, හින්දු කෝවිල් ද විනාශ කළහ. පෘතුගීසි ව්‍යාපාරයට සහයෝගය නුදුන් ඔවුන්ගේ පාලනය යටතේ විසූවනට කිසිදු සහනයක් නොලැබිණි. ඒ නිසා පෘතුගීසි ව්‍යාපාරය නොරිස්සූ ජනයා, විශේෂයෙන් භික්ෂූන් වහන්සේ කෝට්ටේ රාජ්‍යය අතහැර සිංහල රජුට අයත් පෙදෙස් කරා පලා ගියහ. එසේ යාගත නොහැකි වූවෝ කරදර ගැහැට විඳිමින් තුෂ්ණිම්භුත ව සිටියහ. ඔවුන් කාලයත් සමග අභාවයට යත්ම, ඔවුන්ගෙන් ඇති වූ පිරිසත් පෘතුගීසි ගැති සිංහලයන් ඇතුළු පිරිසත් ඔවුන්ගේ පරපුරත් පෘතුගීසි සිරිත් විරිත් හා පැවතුම් අනුව වෙසෙන්නට පටන් ගති.

#saranshaya
#govermentexam #sinhala

සාරාංශකරණය | Saranshakaranaya | සිංහල | Pradeepa Somasiri | Sinhala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

විභක්ති | Vibhakthi | ව්‍යාකරණ | Pradeepa Somasiri | #pradeepasomasiri #විභක්ති #onlinesinhala

විභක්ති | Vibhakthi | ව්‍යාකරණ | Pradeepa Somasiri | #pradeepasomasiri #විභක්ති #onlinesinhala

රචනාවක් ලියන ආකාරය | Rachanawa | Pradeepa Somasiri | Sinhala #rachana  #sinhala #pradeepasomasiri

රචනාවක් ලියන ආකාරය | Rachanawa | Pradeepa Somasiri | Sinhala #rachana #sinhala #pradeepasomasiri

අක්ෂර මාලාව | අක්ෂර වින්‍යාසය | අකාරාදී පිළිවෙළ #sinhala   #govermentexam #exam #අක්ෂරවින්‍යාසය

අක්ෂර මාලාව | අක්ෂර වින්‍යාසය | අකාරාදී පිළිවෙළ #sinhala #govermentexam #exam #අක්ෂරවින්‍යාසය

සිංහල අවසාන මහා සම්මන්ත්‍රණය 2022 | Final Sinhala Seminar O/L 2022  | Pradeepa Somasiri

සිංහල අවසාන මහා සම්මන්ත්‍රණය 2022 | Final Sinhala Seminar O/L 2022 | Pradeepa Somasiri

IQ පේපරේට අනිවාර්යයෙන් එන ගාණක් ඔයාලා හැමෝම අනිවාර්යයෙන් බලන්න.📍

IQ පේපරේට අනිවාර්යයෙන් එන ගාණක් ඔයාලා හැමෝම අනිවාර්යයෙන් බලන්න.📍

තලතාගේ නුවණ | උම්මග්ග ජාතකය | සතර කන් මන්ත්‍රණය 10/11 ශ්‍රේණිය Pradeepa Somasiri #pradeepasomasiri

තලතාගේ නුවණ | උම්මග්ග ජාතකය | සතර කන් මන්ත්‍රණය 10/11 ශ්‍රේණිය Pradeepa Somasiri #pradeepasomasiri

නන්ද තෙරුන්ගේ කතා වස්තුව | සාහිත්‍ය රසාස්වාදය | Pradeepa Somasiri | Sinhala Rasaswadaya | #sinhala

නන්ද තෙරුන්ගේ කතා වස්තුව | සාහිත්‍ය රසාස්වාදය | Pradeepa Somasiri | Sinhala Rasaswadaya | #sinhala

පුවත්පත් වාර්තා | ප්‍රායෝගික ලේඛන | Puwathpath Wartha |  සිංහල | Pradeepa Somasiri #sinhala #exam

පුවත්පත් වාර්තා | ප්‍රායෝගික ලේඛන | Puwathpath Wartha | සිංහල | Pradeepa Somasiri #sinhala #exam

සාරාංශකරණය . සිංහල දළුවත්ත . Sinhala daluwattha

සාරාංශකරණය . සිංහල දළුවත්ත . Sinhala daluwattha

Saranshakaranaya | සාරාංශකරණය | Saransha Karanaya Sinhala

Saranshakaranaya | සාරාංශකරණය | Saransha Karanaya Sinhala

සන්ධි  පාඩම | 10,11 ශ්‍රේණි සිංහල ව්‍යාකරණ | Pradeepa Somasiri | Sinhala #onlinesinhala

සන්ධි පාඩම | 10,11 ශ්‍රේණි සිංහල ව්‍යාකරණ | Pradeepa Somasiri | Sinhala #onlinesinhala

චනිත්මා දුවේ නුබ ගැන ආඩම්බරයි | ලස්සන නැති නිසා තමයි මට දුන්නේ නැත්තේ | SUDAA STUDIO |

චනිත්මා දුවේ නුබ ගැන ආඩම්බරයි | ලස්සන නැති නිසා තමයි මට දුන්නේ නැත්තේ | SUDAA STUDIO |

හිතට දැනෙන්න අහන්න 🥺❤️‍🩹 | Manoparakata Sinhala Song Collection | Sinhala Mood Songs 2025 | SL Music

හිතට දැනෙන්න අහන්න 🥺❤️‍🩹 | Manoparakata Sinhala Song Collection | Sinhala Mood Songs 2025 | SL Music

මේ විදිහට විචාර ලියන්න | Vichara | Pradeepa Somasiri | O/L Sinhala | SInhala Paper | Seminar

මේ විදිහට විචාර ලියන්න | Vichara | Pradeepa Somasiri | O/L Sinhala | SInhala Paper | Seminar

සමාස - සම්පුර්ණ පාඩම Samasa #sinhala #pradeepasomasiri #govermentexam #onlinesinhala

සමාස - සම්පුර්ණ පාඩම Samasa #sinhala #pradeepasomasiri #govermentexam #onlinesinhala

පාඩම් කරන දේවල් මතක තියාගන්න ජපානේ ළමයි කරන අමුතු දේවල් 5

පාඩම් කරන දේවල් මතක තියාගන්න ජපානේ ළමයි කරන අමුතු දේවල් 5

සාරාංශය ප්‍රායෝගිකව l GCE O/L l HARI APURU SINHALA MISS

සාරාංශය ප්‍රායෝගිකව l GCE O/L l HARI APURU SINHALA MISS

Sinhala Summary Writing | සාරාංශකරණය

Sinhala Summary Writing | සාරාංශකරණය

කළමනාකරණ සේවා නිලධාරී භාෂා හැකියාව සහ අවබෝධය සම්මන්ත්‍රණය. #govermentexam #pradeepasir

කළමනාකරණ සේවා නිලධාරී භාෂා හැකියාව සහ අවබෝධය සම්මන්ත්‍රණය. #govermentexam #pradeepasir

සිරිමාවෝ දියණිය

සිරිමාවෝ දියණිය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]