අනේ හරි පුදුමයි ..කොහොමද මෙච්චරම තේරෙන්නේ..අපේ ක්‍රිකට් පිස්සී..| Nekii | 2022 08 20
Автор: Nekii Girl - නෙකී කෙල්ල
Загружено: 2022-12-30
Просмотров: 52247
මේ වීඩියෝ එකේ ඉන්නෙ අපේ පුංචි සුරතලී, නෙකීබබා ..එයාගෙ තවත් අපූරු හපන්කම් ගොඩක් තමයි මේ වීඩියෝ එකෙනුත් අපි ඔයාලට අරන් එන්නේ..
ඔයාල වීඩියෝ එක බලල,අපිට දාන ලයික් 👍 එක,හොඳ නරක කියල දාන කමෙන්ට් එක,අපිට දෙන්නෙ ලොකු හයියක්..
ඉතින් ඒවගේම,වීඩියෝ එක Share කරන්න හිතුණොත් ,දෙපාරක් නොහිතම Share කරන්න අමතක කරන්නත් එපා..ආ චැනල් එකත් Subscribe කරල තියාගන්න .එතකොට අලුතින් අපි දාන වීඩියෝස් ,ඔයාල ළඟටම ගෙන්වගන්න පුළුවනි ..
අපේ නෙකීබබාට," Nekii Girl - නෙකී කෙල්ල " කියන නමින්ම Facebook Page එකකුයි ,Tiktok/ Instagram Account තියෙනවා ..ඉතින් කැමතිනම් ඒවත් Follow කරල තියාගන්න .
මේ තියෙන්නේ ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක..
https://www.facebook.com/Nekiibaba?mi...
එහෙනම් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ! දෙවි රැකවරණයි !🙏🙏
#smart_dog_nekii #nekii_girl #cricket
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: