Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

A Day in the life of a Fully Remote Software Engineer | Income Sources වැඩි කරන එකේ වටිනාකම

Автор: Life Captured

Загружено: 2025-09-21

Просмотров: 2153

Описание:

First Step එක වෙන Freelancing Portfolio/Business එකක් තමන්ගේම හදන්න ඕන beginner guide එක Nimesha ගේම experience එකෙන් කියල දෙන Course එක: https://devopsacademy.online/courses/...

_______________________________________________________________________

A Day in the life of a Fully Remote Software Engineer | Income Sources වැඩි කරන එකේ වටිනාකම

අද පොඩි Vlog එකක් කරන්න හිතුනා... ඒත් එක්කම video එකේ අවසන් භාගයේ වටිනවා කියල හිතෙන advices ටිකක් කියල දෙනවා. Income Sources කියන number එක වැඩි කරන්නේ නැතිව ලොකු savings වලට යන්න බැරි බව පැහැදිලි කරනවා - අඩු කාලයකින් / අඩු age එකකින්.

ප්‍රධානම දේ income sources වැඩි කරන එක හෝ තියන sources improve කරල උපරිම level. තියන source එකක් improve කරනවා කියන්නේ ඔයා දැනට කරන full time job එකේ next level එකකට යනවා - ඒ කියන්නේ මෙහෙ work කර කර ඉදල fully remote ලංකාවෙන් එළියේ හොද reputed එකකට set වෙනවා, නැත්තම් ලංකාවේම ඇතුලේ දැන් ඉන්න තැනට වඩා හොද value එකක් ඔයාට දෙන තැනකට move වෙනවා.

මේවා මේ rocket science නෙමෙයි හැබැයි පොලවේ මට්ටමේ ඉදන් කරන්න පුලුවන් දේවල්... මේවට මේ Binance, Crypto, BitCoin , Trading වගේ ඒවා එක්ක .ඔයාගේ තියන Skills පාවිච්චි කරලා එකක් කරලා, එකෙන් හම්බෙන දෙයින් ඔයා නොදන්නා පැත්තක් ඉගෙනගෙන ඒ පැත්තෙන් ආයෙත් Source එකක් build කරනවා වගේ වැඩක්. මේකට හොදම උදාහරණය මම ඔහොම කරන් යන එකක් ඊලග Video එකෙන් කියන්නම්. ඒ කියන්නේ Tech Field එකෙන් මිදිලා Tourism paththe Agency එකක් වගේ හදන scenario එකක් හිතන්න. හිතාගන්න අමාරුයි නේ. ඊලග Video එකෙන් පෙන්නනම්.

_______________________________________________________________________
📌 Nimesha’s Knowledge Sharing Portfolio 👇

📖 CoDeKu Written Content 👉 https://blog.devopsacademy.online
🎬 Video Content 👉    / @learnwithnimesha  
📚 Courses & Hands-on Labs 👉 https://devopsacademy.online

----------------
Studio Equipments 👇

🔹Cannon R50 Mirrorless Camera
🔹50mm Lens F 1.8 Lens
🔹Boya Mic
🔹YUNTENG Tripod

A Day in the life of a Fully Remote Software Engineer | Income Sources වැඩි කරන එකේ වටිනාකම

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ගං වතුරෙන් පස්සේ 2026 | IT Field එකේ ඉන්න සහ එන්න ඉන්න අයට මගෙන් පොඩි උදව්වක්.

ගං වතුරෙන් පස්සේ 2026 | IT Field එකේ ඉන්න සහ එන්න ඉන්න අයට මගෙන් පොඩි උදව්වක්.

හැමෝගෙම IT Jobs ගහල යයි? Layoffs

හැමෝගෙම IT Jobs ගහල යයි? Layoffs

Software Engineer කෙනෙක් වෙන්න එපා - Don't be a Software Engineer [Sinhala]

Software Engineer කෙනෙක් වෙන්න එපා - Don't be a Software Engineer [Sinhala]

Audi, Mercedes-Benz, BMW එකක් 2025 ගන්න කලින් මේක බලන්න

Audi, Mercedes-Benz, BMW එකක් 2025 ගන්න කලින් මේක බලන්න

Basic Pentesting - HackTheBox Starting Point | Tier 0 Walkthrough [Sinhala]

Basic Pentesting - HackTheBox Starting Point | Tier 0 Walkthrough [Sinhala]

රස්සාව නැති උන එක ගැන මගේ අවංක අත්දැකීම(Explained)

රස්සාව නැති උන එක ගැන මගේ අවංක අත්දැකීම(Explained)

බෑ බෑ සතියක් හොඳටම කල් වැඩී. ඉක්මනටම කරන්ට් එක දෙන්න. කුරුණෑගලට ගිය ජනපති රාජ්‍ය නිළධාරීන්ට අමතයි

බෑ බෑ සතියක් හොඳටම කල් වැඩී. ඉක්මනටම කරන්ට් එක දෙන්න. කුරුණෑගලට ගිය ජනපති රාජ්‍ය නිළධාරීන්ට අමතයි

Podcasts

Podcasts

Kubernetes for Beginners

Kubernetes for Beginners

පිටරට clients ල හොයා ගන්න හැටි - මගේ අත්දැකීම් - Get started in Freelancing & Startups

පිටරට clients ල හොයා ගන්න හැටි - මගේ අත්දැකීම් - Get started in Freelancing & Startups

අලුතෙන් ගත්ත ලක්ෂ 7ක MacBook Pro M4 Pro එක

අලුතෙන් ගත්ත ලක්ෂ 7ක MacBook Pro M4 Pro එක

5X PATH - EP 1: ලක්ෂයක් මාසෙට ඉතුරු කරත් ගොඩ යන්න බෑනේ,  මල්ලි කෙනෙක් දාල තිබ්බ ලංකාවේ ලොකු ප්‍රශ්නේ

5X PATH - EP 1: ලක්ෂයක් මාසෙට ඉතුරු කරත් ගොඩ යන්න බෑනේ, මල්ලි කෙනෙක් දාල තිබ්බ ලංකාවේ ලොකු ප්‍රශ්නේ

Luxury දේවල් ලගා කරගන්න හරිම/ප්‍රයෝගිකම ක්‍රමය - මගේ අත්දැකීමෙන්

Luxury දේවල් ලගා කරගන්න හරිම/ප්‍රයෝගිකම ක්‍රමය - මගේ අත්දැකීමෙන්

Software Engineering Field එකේ නොදන්න ඇත්ත දන්න දෙන්නෙක් එක්ක කතාවක් |  @Saanaka_Bro

Software Engineering Field එකේ නොදන්න ඇත්ත දන්න දෙන්නෙක් එක්ක කතාවක් | @Saanaka_Bro

අලුතෙන් හදන නිවසට Hot Water Solar එකක් install කරා.

අලුතෙන් හදන නිවසට Hot Water Solar එකක් install කරා.

මට Remote working UK SE job එක හමුවුණ හැටි සහ එහි Working culture එක

මට Remote working UK SE job එක හමුවුණ හැටි සහ එහි Working culture එක

සිංග්ගප්පූරු ගිහින් iPhone 17 Pro Max එකක් ගේමු | VLOG

සිංග්ගප්පූරු ගිහින් iPhone 17 Pro Max එකක් ගේමු | VLOG

Facebook වලින් සල්ලි හොයන්නේ කොහොමද? 🇱🇰

Facebook වලින් සල්ලි හොයන්නේ කොහොමද? 🇱🇰

Япония: Сколько я плачу за парковки в Токио?

Япония: Сколько я плачу за парковки в Токио?

Бизнесу НЕ ВЫЖИТЬ в России! 5 причин почему вам не нужно открывать свой бизнес / Борис Зарьков

Бизнесу НЕ ВЫЖИТЬ в России! 5 причин почему вам не нужно открывать свой бизнес / Борис Зарьков

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]