dawasak pela nethi hene geetha vicharaya| dammika bandara | sinhala geeyaka arutha
Автор: bigwings tv
Загружено: 2024-12-31
Просмотров: 1170
Dwasak pela nethi henee geetha vichara| dammika bandara
ප්‍රසංග සඳහා විමසන්න - 071 6066404
https://www.facebook.com/share/v/8Yyt...
වර්තමාන සිංහල සංගීතය තුල අරුත්බර ගීතය යටපත් වී අරුත් සුන් ගීත ඉහලට පැමිණ තිබෙනු දැකගත හැක.ඒ හේතුවෙන්ම වර්තමාන තරුණ පරපුරේ රසවින්දන හැකියාව කෙමෙන් කෙමෙන් පහත් තත්වයකට පත්වෙමින් ඇතැයි සිතේ.මේ තුලින් ආදරය,කරුණාව, දයාව, අනෙකාගේ දුක දැනීම වැනි කාරණා සමාජය තුලින් පහව යනු ඇත.
මේ හේතුවෙන් එකිනෙකාට ආදරය කරන ජාතියක් තනනු වස් වර්තමාන පරපුරට ආදරය කියාදෙන්න “පන්සිළු ගී නද” , “සොඳුරු සිහිනයකි රෑ” වැනි වැඩසටහන් නිර්මානය කරමින් ඒවායේ රස මුසු අරුත්බර වීඩියෝ ඔබ වෙතට ගෙන ඒමට bigwingstv අප ආයතනය කැපවී කටයුතු කරයි.
ඔබට හැකි අයුරින් අප ඔබට ගෙනඑන වීඩියෝ නරඹා තවත් ඔබේ මිතුරෙකුට එය නරඹන්නට share කරන්න.යහපත් දෙයක් සමාජ ගත කරන්නට ඔබත් දායක වන්න. එමෙන්ම අපගේ මේ ප්‍රයත්නය පිලිඹඳ ඔබේ අදහස දන්වා සටහනක් තැබීමටත් අමතක නොකරන්න.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: