Seruwawila | සේරුවාවිල | සේරුවාවිල මංගල මහා සෑය වැද පුදාගෙන "සේරුවාවිලට" නම හැදුන විල සොයා ගිය ගමන
Автор: Dinesh A Pathum
Загружено: 2025-07-09
Просмотров: 50179
සේරුවාවිලට සංචාරයේ අවසාන කොටසේ දී නිහඬ වනාන්තරය මද්‍යයේ සැඟවුණු ආරාමයක් වන "නීලබප්පත සෑය" අපට හමු විය. එය ඉතා සාමකාමී සහ සොබාදහමේ සුන්දරත්වය සමග මුසුවී ඇති පින් බිමක් වූ අතර එම ස්ථානය විඩාවට පත්ව තිබූ අපගේ සිත් සතන් සනසන්නට තරම් සොදුරු සහ පූජනීය බිමක් විනි.
අතරමගදී, සේරුවාවිලට එහි නම ලැබුණු ආකාරය සහ එම කතාවට මූලික වූ විශේෂ ස්ථානයක් නැරඹීමට අප අමතක නොකල අතර එම ගමන අතරමග දී සේරු නුවරට සාමාන්‍ය දෙයක් වූ අලි ඇතුන් කිහිප දෙනෙකු මුන ගැසීමද කදිම අත්දැකීමක් විනි.
පසුදා උදෑසන, අපි පූජනීය සේරුවාවිල රජ මහා විහාරයට ගියෙමු. ක්‍රි.පූ. 2 වන සියවසේදී කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද මෙම විහාරස්ථානය බුදුන් වහන්සේගේ පූජනීය ධාතුන් දෙකක් තැම්පත් කොට ඇත. ලලාට දාතුන් වහන්සේ සහ කේශ ධාතුන් වන්සේ යනු ඒ දාතූන් වහන්සේලා ද්විත්වය යි. සේරිවාවිල රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ වැදගත්ම බෞද්ධ සිද්ධස්ථානවලින් එකකි.
මෙම පින්වන්ත ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේදී, මෙම වීඩියෝව ඔබ සමඟ බෙදා ගැනීමට ලැබීම පිළිබදව මා සැබැවින්ම සතුටු වෙමි.
ආයුබෝවන්...
මම දිනේෂ්.
In the final part of our journey to Seruwawila, we came across a hidden monastery in the quiet woods, Neelabappatha Saaya. It was so peaceful there and the place touched our hearts.
Along the way, we also discovered how Seruwawila got its name and visited a special place in the village that helped bring that story to life.
The next morning, we visited the sacred Seruwawila Raja Maha Viharaya. Built by King Kavantissa in the 2nd century BCE, this temple holds two sacred relics of Lord Buddha. The forehead and hair relics. Seriwawila Raja Maha Viharaya is one of the most important Buddhist sites in Sri Lanka.
Today, on this blessed Esala Full Moon Poya Day, I’m delighted to share this video with you. I hope it will bring you peace.
Greetings
I am Dinesh
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: