The Best Hidden Rock Temple Near Colombo | කොළඹ මෙහෙම පන්සලක් තියෙයි කියලා කවුද හිතන්නේ? 😲 | D & N
Автор: Chill with MX
Загружено: 2025-12-28
Просмотров: 97
Hidden Rock Temple with Colombo City Lights | කොළඹ පේන ලස්සනම රහස් පන්සලක් | Amazing Colombo View Rock Temple
අද අපි ඔයාලව අරන් යන්නේ ගොඩක් අය නොදන්න, ඒත් හරිම සාමකාමී ලස්සනම ලස්සන රහස් පන්සලකට. මෙතන තියෙන විශේෂත්වය තමයි මුළු කොළඹම පේනවා එතනට..
මෙතන ගොඩක් නිස්කලංක තැනක් වගේම රෑට ගොඩක් ලස්සනයි වටපිටාව, මොකද මේ පන්සල තියෙන්නේ ගලක් උඩ නිසා කොළොඹ නගරය පේනවා වරාය දක්වාම. ඉතින් අපේ මේ අලුත් video එකෙන් ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා..
අපේ මේ ගමනට ඔයාලත් කැමතිනම් Video එකට Like එකක් දාන්න අමතක කරන්න එපා..
ඔයාලා අපේ චැනල් එකට අලුත් කෙනෙක්නම්, වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරන්න අමතක කරන්න එපා. අපේ ගමනට එකතු වුණ 64 දෙනාටම ගොඩක් ස්තූතියි! 🥰👇
/ @chillwithmx
In this video, we explore a hidden gem a peaceful rock temple with the best view of Colombo! To give you the full experience, we visited this place during both the day and the night.
Day View: Peaceful environment with a 360-degree view.
Night View: Stunning Colombo city lights 🌃.
If you are looking for a quiet place to relax near the city with less crowd, this is the perfect spot!
MUSIC BY: Youtube Audio Library
RELATED TAGS: #colombo #viewpoint #Rocktemple #hiddenplacesnearcolombo #ChillwithMX #Colombonightview #travelsrilanka #peaceful #placescolombo #temple #srilanka #4K #TravelVlog
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: