Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අසූ මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලාට වන්දනා කරමු - Asu Maha Sravakayan Wahansela

Автор: Theruwan Sarana Yamu - තෙරුවන් සරණ යමු

Загружено: 2022-04-09

Просмотров: 860

Описание:

පින් අනුමෝදනාව...!!!

ලොවේ සුවහසක් දනන් හට උතුම් ශ්‍රි සද්ධර්මය ලබා දීමේ පිරිසිදු අරමුණින් අප විසින් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව බොහෝ වෙහෙස මහන්සි වී සිදු කරන මේ ධර්ම දාන පින්කමින් රැස් වන සියලුම පුණ්‍ය ධර්මයන් මේ උතුම් ශ්‍රි සද්ධර්මය සජ්ඤායනා කරනා පින්වත් කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයට ද මෙහි මූලික ධර්ම දානය සිදු කළ පින්වත් පිරිසට ද එය සකසා අන්තර්ජාලයට මුදාහල පිරිසට ද සතුටින් අනුමෝදන් කරන්නෙමු. පින්වත් මහා සංඝරත්නය ඇතුළු ඒ සියලුම පින්වතුන් නිදුක් වේවා ! නිරෝගි වේවා ! සුවපත් වේවා ! දීර්ඝායුෂ ලබත්වා ! මේ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් මහා සංඝරත්නය ඇතුළු ඒ සියලුම පින්වතුන්ට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගන්නට උපකාර වේවා !

අප විසින් මේ ධර්ම දාන පින්කමින් රැස් කරන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් බ්‍රහ්ම ලෝකවාසී පින් කැමති සියලුම බ්‍රහ්මරාජවරුන්ට අනුමෝදන් කරන්නෙමු. චාතුම්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මානරති, පරනිම්මිත වසවර්ති යන සදෙව් ලෝ වාසී පින් කැමති සියලුම දෙවියන්ට ද පොලෝවාසී පින් කැමති සියලුම දෙවියන්ට ද අපගේ ඉෂ්ටකාමී දෙවියන්ට ද අනුමෝදන් කරන්නෙමු. නා ලොව වැඩ සිටින පින් කැමති සියලුම නා පිරිසට ද අනුමෝදන් කරන්නෙමු.

අප විසින් මේ ධර්ම දාන පින්කමින් රැස් කරන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ද ඔබ විසින් උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස් කරන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ද ඔබ අප සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගන්නට උපකාර වේවා ! නිවන් දකින තුරාවටම කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා ! ලැබුවා වූ දුර්ලභ ක්ෂණ සම්පත්තිය ඉක්මනින් අහිමි නොවී බොහෝ පින් රැස් කර ගන්නට නිදුක් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !
තෙරුවන් සරණයි......!!!

මෙහි ඇති සියලු Images/Videos නොමිලේ Download කරගත හැක

https://unsplash.com/@rathna_deepaya
https://www.pexels.com/@punyabumi/
https://pixabay.com/users/rathna_deep...

උතුම් ශ්‍රි සද්ධර්ම දේශනා - MP3 - (සදහම් සයුර - Sadaham Sayura)
https://drive.google.com/drive/folder...

රත්න දීපය - Rathna Deepaya Youtube Channel
   / @rathnadeepaya  

අසූ මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලාට වන්දනා කරමු  - Asu Maha Sravakayan Wahansela

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සාදු සාදු සඟ රුවනට මං තුටින් වඳින්නේ (කවි) | පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

සාදු සාදු සඟ රුවනට මං තුටින් වඳින්නේ (කවි) | පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

මුගලන් මහ රහතන් වහන්සේ | Koralayagama Saranathissa Thero | පරාභව සූත්‍රය 8-1

මුගලන් මහ රහතන් වහන්සේ | Koralayagama Saranathissa Thero | පරාභව සූත්‍රය 8-1

සතර සතිපට්ඨාන සූත්‍රය | පාලි සජ්ඣායනය | Sathara SathiPattana Suthraya

සතර සතිපට්ඨාන සූත්‍රය | පාලි සජ්ඣායනය | Sathara SathiPattana Suthraya

සමන් දේව කාව්‍ය වරුණ 🪷 Sumana Saman Deviyo Kavi Bana Matale Sumangala Himi Bana | Dewa Katha

සමන් දේව කාව්‍ය වරුණ 🪷 Sumana Saman Deviyo Kavi Bana Matale Sumangala Himi Bana | Dewa Katha

හය වසරේ අසබ්‍ය මොඩියුලය| #kagama sirinanda hamuduruwo

හය වසරේ අසබ්‍ය මොඩියුලය| #kagama sirinanda hamuduruwo

බුදු දහමටයි සංස්කෘතියටයි අත තියන්න එපා එහෙම වුණොත් අපි නිකම් ඉන්නේ නෑ

බුදු දහමටයි සංස්කෘතියටයි අත තියන්න එපා එහෙම වුණොත් අපි නිකම් ඉන්නේ නෑ

දුටු දුටුවන්ගේ සිත් ආනන්දයට පත් කරවන🤴 ආනන්ද මහරහතන් වහන්සේගේ සසර | #Sathpurusha #Asura

දුටු දුටුවන්ගේ සිත් ආනන්දයට පත් කරවන🤴 ආනන්ද මහරහතන් වහන්සේගේ සසර | #Sathpurusha #Asura

මේ විදියට කලොත් යම් සත්‍යක්‍රියාවක් ප්‍රාර්ථනාවක් එය ඉෂ්ඨ වෙනවාමයි | Koralayagama Saranathissa Thero

මේ විදියට කලොත් යම් සත්‍යක්‍රියාවක් ප්‍රාර්ථනාවක් එය ඉෂ්ඨ වෙනවාමයි | Koralayagama Saranathissa Thero

SEATH KAVI 2

SEATH KAVI 2

සම්බුදු ගුණ බලයෙන් ලොවට සැපත වේවා! | Rankoth Vehera Wandana Kavi

සම්බුදු ගුණ බලයෙන් ලොවට සැපත වේවා! | Rankoth Vehera Wandana Kavi

ගම්පොළ නගරයේ දී පැවැත් වූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thro

ගම්පොළ නගරයේ දී පැවැත් වූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thro

මුගලන් මහ රහතන් වහන්සේ

මුගලන් මහ රහතන් වහන්සේ

භික්ෂුවක් මරාදැමීමට සිතූ දෙව්දුවගේ හැසිරීම බුදුරදුන් අගය කළා |The goddess who thought to kill a monk

භික්ෂුවක් මරාදැමීමට සිතූ දෙව්දුවගේ හැසිරීම බුදුරදුන් අගය කළා |The goddess who thought to kill a monk

ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven Welimada Saddaseela Thero

ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven Welimada Saddaseela Thero

දෙවැනි තුන්ලෝකාධිපති පවිටු මාරයා |ven.walimada saddhaseela thero

දෙවැනි තුන්ලෝකාධිපති පවිටු මාරයා |ven.walimada saddhaseela thero

asoo maha srawaka wandanawa - අසූ මහා ශ්‍රාවක වන්දනාව

asoo maha srawaka wandanawa - අසූ මහා ශ්‍රාවක වන්දනාව

"අරක්කු බීලා මේ වගේ කැත වැඩ කරන්න එපා! - Kathnoruwe Siridhamma Hamuduruwo | 2026-01-22 | Bana

පුජණිය සිරි අරිය විමුත්ති හිමි | මස බුද්ධ භාවනා (2025-02-02)

පුජණිය සිරි අරිය විමුත්ති හිමි | මස බුද්ධ භාවනා (2025-02-02)

ඖෂධ පූජාව | Oushadha Pujawa | 2023.10.28

ඖෂධ පූජාව | Oushadha Pujawa | 2023.10.28

අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා 16 නමකගේ අපූරු විස්තර |   Venerable Welimada Saddaseela Thero

අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා 16 නමකගේ අපූරු විස්තර | Venerable Welimada Saddaseela Thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com