Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

🇱🇰 Sinharaja (Pitadeniya Entrance), Sri Lanka. | සිංහරාජයේ පිටදෙනිය පිවිසුම

Автор: Around the World

Загружено: 2019-05-17

Просмотров: 3434

Описание:

#AroundTheWorld #Sinharaja #Pitadeniya #SriLanka

Around the World - Episode 09 | Sinharaja (Pitadeniya Entrance), Sri Lanka. | සිංහරාජයේ පිටදෙනිය පිවිසුම

Sinharaja Reserve in Sri Lanka - one of the finest rain forests in the world with a very high bio-diversity, has always been a prime attraction among environmentalists as well as nature-loving travellers. Among the current entrances to Sinharaja, Pitadeniya entrance is considered to be a relatively less travelled path due to its remoteness.

This entrance is based around the Pitadeniya Conservation Centre (PCC) run by the Department of Forest Conservation. It is located just outside the forest boundary. PCC contains an Information Centre and several bungalows for accommodation, namely Pitadeniya Niwahana, Ginganga Sevana and Wanigasekara Hall. These can be reserved online.

To reach PCC, one needs to come to Mederipitiya via Deniyaya and then Pallegama. From there, it is a 2 km trek along the edge of the forest. There is an alternative route from Hiniduma as well. However, only a serious 4WD vehicle can come all the way up to PCC as at now (2019).

Several nature trails start from PCC, which would take you to a number of waterfalls and Sinhagala viewpoint.

------------------------------------------------------------------------------------------------

ලොව වැසි වනාන්තර අතරින්, ඉහලම ජෛව විවිධත්වයක් පවතින කලාපයක් ලෙස හඳුනාගෙන ඇති සිංහරාජ වනපෙත, පාරිසරික සංචාරකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන ඇත. සිංහරාජයේ පිවිසුම් මාර්ග අතරින්, දුෂ්කර බව නිසාම අඩුවෙන් භාවිතා වන්නක් ලෙස පිටදෙනිය පිවිසුම හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන, පිටදෙනිය සංරක්ෂණ මධ්‍යස්ථානය ආශ්‍රිතව මෙම පිවිසුම සැකසී ඇත. සංරක්ෂිත වනයේ පිටත සීමාවේ පිහිටි මෙහි, තොරතුරු මධ්‍යස්ථානයක් සහ සංචාරක බංගලා කිහිපයක් ඉදි කර තිබේ. පිටදෙනිය නිවහන, ගිං ගඟ සෙවණ සහ වනිගසේකර ශාලාව නමින් හැඳින්වෙන මෙම බංගලා, අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගත හැකිය.

දෙනියාය හරහා පල්ලෙගමටත්, එහි සිට මෙදේරිපිටියටත් පැමිණ, වන රක්ෂිතයේ මායිම ඔස්සේ තවත් කි.මී. 2ක් පමණ පා ගමනින් ගොස් පිටදෙනියට ළඟා විය හැකිය. හිනිදුම ප්‍රදේශයෙන් ද මාර්ගයක් පවතින නමුත්, සංරක්ෂණ මධ්‍යස්ථානය දක්වාම දැනට පැමිණිය හැක්කේ, ඉතා රළු මාර්ගවලට ඔරොත්තු දෙන වාහනයක් මගින් පමණි.

පිටදෙනිය සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් ඇරඔෙන වන මං පෙත් කිහිපයක්ම ඇති අතර, ඒ ඔස්සේ දිය ඇලි ගණනාවක් නැරඹීමට මෙන්ම, සිංහගල තරණයට ද හැකියාව තිබේ.

🇱🇰 Sinharaja (Pitadeniya Entrance), Sri Lanka. | සිංහරාජයේ පිටදෙනිය පිවිසුම

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සිංහරාජ වනපෙත මැදින් මුලා වැල්ල මුදුනට | Travel with Chatura sinharaja forest

සිංහරාජ වනපෙත මැදින් මුලා වැල්ල මුදුනට | Travel with Chatura sinharaja forest

🇱🇰 Sinhagala (Pitadeniya Trail), Sri Lanka. | සිංහගල (පිටදෙනිය මං පෙත)

🇱🇰 Sinhagala (Pitadeniya Trail), Sri Lanka. | සිංහගල (පිටදෙනිය මං පෙත)

Болгария — 15 поразительных фактов о самой ЭКСЦЕНТРИЧНОЙ стране в мире | Путешествие-документалка

Болгария — 15 поразительных фактов о самой ЭКСЦЕНТРИЧНОЙ стране в мире | Путешествие-документалка

රට යන්න කලින් නැරඹිය යුතුම video එකක්

රට යන්න කලින් නැරඹිය යුතුම video එකක්

Лукашенко будет продавать калий? / Министр диктатора - «миротворец»

Лукашенко будет продавать калий? / Министр диктатора - «миротворец»

🇱🇰 Meemuré Excavation with Prof. Raj Somadeva, Sri Lanka. | මීමුරේ පුරාවිද්‍යා කැණීම

🇱🇰 Meemuré Excavation with Prof. Raj Somadeva, Sri Lanka. | මීමුරේ පුරාවිද්‍යා කැණීම

New Buthawa Circuit Bungalow | Review | Yala National Park | Sri Lanka

New Buthawa Circuit Bungalow | Review | Yala National Park | Sri Lanka

Secrets of Island Beauty – The Untold Story of Sober Island SriLanka

Secrets of Island Beauty – The Untold Story of Sober Island SriLanka

The Rainforest Ecolodge - Sinharaja Deniyaya මීදුමෙන් පිරුණ වැසි වනාන්තරයේ  පිහිටි අපූරු නවාතැන්පල

The Rainforest Ecolodge - Sinharaja Deniyaya මීදුමෙන් පිරුණ වැසි වනාන්තරයේ පිහිටි අපූරු නවාතැන්පල

Sinharaja Rain Forest Trail | Sinharaja Waterfalls | UNESCO Heritage | Deniyaya, Sri Lanka 🇱🇰

Sinharaja Rain Forest Trail | Sinharaja Waterfalls | UNESCO Heritage | Deniyaya, Sri Lanka 🇱🇰

එන්න යන්න වංගු දහය පාර දිගේ අපිත් එක්ක | Rakwana | Sooriyakanda | Wangu 10 | Episode 10

එන්න යන්න වංගු දහය පාර දිගේ අපිත් එක්ක | Rakwana | Sooriyakanda | Wangu 10 | Episode 10

🇱🇰 7 Days in Sigiriya with Prof. Raj Somadeva, Sri Lanka.

🇱🇰 7 Days in Sigiriya with Prof. Raj Somadeva, Sri Lanka.

5 супов, которые омолаживают организм изнутри: советы врача

5 супов, которые омолаживают организм изнутри: советы врача

The Rainforest Ecolodge

The Rainforest Ecolodge

Жизнь в Болгарии и Неприятности Декабря.

Жизнь в Болгарии и Неприятности Декабря.

ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job

ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job

Bulgaria in 4K - Incredible Scenes & Hidden Gems

Bulgaria in 4K - Incredible Scenes & Hidden Gems

Как СОВЕТСКИЙ реактивный лайнер смог покорить ВЕСЬ МИР? | ИЛ-62

Как СОВЕТСКИЙ реактивный лайнер смог покорить ВЕСЬ МИР? | ИЛ-62

නිදහසේ නිවාඩුව ගත කරන්න හොදම තැනක් villa springwater dellawa

නිදහසේ නිවාඩුව ගත කරන්න හොදම තැනක් villa springwater dellawa

Sinharaja Forest Trek | Sri Lanka | Sustainable trek with Browns Hotels and resorts

Sinharaja Forest Trek | Sri Lanka | Sustainable trek with Browns Hotels and resorts

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]