📢 𝗡𝗼𝘁𝗶𝗰𝗲 𝘁𝗼 𝗧𝗮𝘅𝗽𝗮𝘆𝗲𝗿𝘀 - තැන්පතු මත අඩුකරන 10% රදවාගැනිමේ බද්ධ (WHT) නිදහස් කර ගනිමු..
Автор: AnalytixLK
Загружено: 2025-04-22
Просмотров: 352
2025 April 01 දින සිට බලපාන පරිදි ඔබගේ Bank Deposit (FD & Savings) මත අඩුකරන රදවාගැනිමේ බද්ධ 5% සිට 10% දක්වා වැඩිකර ඇත..
ඒ අනුව ඉදිරියේදි ඔබගේ FD & Savings Deposit වලට ලැබෙන පොලිය මත 10% රදවාගැනිමේ බද්ධ අඩුකරනු ඇත..
මෙහිදි ඔබගේ වාර්ෂික තක්සේරැ කල හැකි ආදායම Rs.1.8Mn වඩා අඩුනම් පොලිය මත WHT අඩුනොකරන ලෙස ඉල්ලමින් ඔබ ඔබගේ Deposit ඇති Banks වලින් ඉල්ලිමක් කිරිමට හැක..ඒ සදහා Self Declaration Form (වාර්ශික ආදායම 1.8Mn අඩුබවට සනාත කරමින්) එකක් බාරදිය යුතුය..
මෙම Form එක පහත Link එකෙන් Download කර ගත හැක..
📌️ 𝗦𝗲𝗹𝗳 𝗗𝗲𝗰𝗹𝗮𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗙𝗼𝗿𝗺
https://www.analytix.lk/services/Down...
🔜 මේ පිලිබදව වැඩිවිස්තර දැනගැනිමට අවශනම් AnalytixLK අපිට කතා කරන්න....
☎ 0778558746 / 071 462 1023
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: