MUSKAAN Official Music Audio | Nimesh Sandeepa |
Автор: Nimesh Sandeepa
Загружено: 2025-11-23
Просмотров: 82
#trending #love #indiansongs #song #statystyki #indian #muskaan
• Hindi yrics
Bas stop par tha
Subah barish sa tha
Teri wo muskaan
Dil mera dhadak utha
Pal jaise ruk gaya
Mausam thoda thanda tha
Teri wo aankhon mein
Yaadon ka rang bhar gaya
Teri muskaan hi
Din-bhar meri dhun ban gayi
Bas raaston mein milkar
Dil mein mohabbat bah gay
Baat na bhi ho
Aankhen teri keh jaati
Achanak si saanson mein
Teri khushboo reh jaati
Phir aaoge kya?
Phir muskaoge kya?
Mera ye dil aaj bhi
Poochta baar-baar
Teri muskaan hi
Din-bhar meri dhun ban gayi
Bas raaston mein milkar
Dil mein mohabbat bah gayi
Dheere se yun ek din
Meri zindagi mein aaye tum
Muskaan se keh diya
Wo pyara sa ek pal tumne
Teri muskaan se
Har lamha naya sa ho jaaye
Bas stop par hi jaise
Pyaar mera likh jaaye
• Sinhala Lyrics
බස් නැවතුම දා
උදේ වැස්සෙම යා
ඔය සිනහව මට
හදවත නැගුනා
මොහොත නතරවෙයි
මදක් සීතලයි
ඔය නෙතු දෙකයි
මට සිහි නැගෙයි
නුඹ සිනහසෙයි
දින පුරා මට ගීයක් වෙයි
බස්මග ද හමුවී
හද පුරා පෙම් ගලයි
කතාවක් නැතිවත්
ඔය ඇස් කියවයි
හදිස්සි හුස්මක්
මට දැනෙයි
ආපහු එයිද
සිනාසෙයිද
මගේ හදවත
විමසයි තවමත්
නුඹ සිනහසෙයි
දින පුරා මට ගීයක් වෙයි
බස්මග ද හමුවී
හද පුරා පෙම් ගලයි
මාර හරි සෙමින්
ආවෙ ඔබ දිනෙකින්
සිනහවක් කියන
නියම මොහොතින්
ඔබ සිනහසෙන
හැම මොහොතකම
මගේ හදවත
කතාවක් ලියයි
බස් නැවතුමෙදි
ආදරෙ විද විද
Artist - Nimesh Sandeepa
Sinhala Lyrics - Nimesh Sandeepa
Translated Lyrics - Prabash Ariyarathna
Mix & Mastering - DG studio
Vocal Melody - Nimesh Sandeepa
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: