ඔන්න මං තවත් වැඩක් පටන් ගත්තා❤️ Scrunchie& Ribbon Bow Sewing Business|Low Cost Scrunchie Tutorial
Автор: Rumi Smile Time
Загружено: 2026-01-13
Просмотров: 3696
2026 අවුරුද්දට අලුතින්ම මම පටන් ගත්ත Scrunchies sewing business එක ගැන අද මේ video එකෙන් මං ඔයාලට අරන් ආවා ❤️
මේ video එකෙන් ඔයාලට බලන්න පුළුවන් 👇
✔️ Scrunchie හදන step by step sewing method
✔️ අඩු මුදලකින් small business එකක් පටන් ගන්න විදිහ
✔️ Sewing කරන ගමන් motivation එකක්
ඔයත් sewing වලට ආස නම්,
ගෙදර ඉඳන් small business එකක් පටන් ගන්න හිතනවා නම්,
මේ video එක ඔයාට ගොඩක් උපකාරී වෙයි කියලා මම විශ්වාස කරනවා ✨
Video එක හොඳයි නම් Like එකක් දාන්න ❤️
ඔයාගේ අදහස් Comment එකෙන් කියන්න 💬
අලුත් sewing & business videos බලන්න Subscribe කරන්න 🔔
#sewingbusiness
#scrunchietutorial
#smallbusinesssinhala
#sewingtutorialsinhala
#handmadebusiness
#lowcostbusiness
#homebusinesssinhala
#ribbonbowtutorial
#2026businessideas
#sinhalayoutube
#sewingfromhome
#motivationbusiness
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: