වෙල අද්දර Restaurant (Wela Addara) | ගමේ රහට හිතේ හැටියට කන්න නියම තැනක් 🤩
Автор: Drive Together
Загружено: 2024-01-26
Просмотров: 561
වෙල අද්දර Restaurant (Wela Addara) | ගමේ රහට හිතේ හැටියට කන්න නියම තැනක්
කුරුනෑගල වැව රවුමේ කුඩාගල්ගමුව පාරේ පොඩිම පොඩි දුරක් ගියාම වෙල අද්දර රෙස්ටුරන්ට් එක හම්බෙනවා..! 🤩🤩හරියටම ලස්සනම ලස්සන වෙල අද්දර තමයි මේක තියෙන්නෙ... 😍🔥පොලඅතු වහලෙත් එක්ක ඒ වයිබ් එක මාරම මාරයි.. ගස් වලින් වට වුන... හරියට නිකන් එක පාරම කුරුණෑගල ඉදන් ගොඩක් ඈත ගමකට ගිහින් වගේ..🥰🤩😍
ඒකෑම.. ඒ නිදහස... ඒ පරිසරය.... ඒක විදලම බලන්න ඕනේ..🌴🌲
දහවලට රස ම රස කෑම වේලක රස බලන්න වගේම🍔🍪🍻
නිස්කලංක ලස්සන තැනක ~~~ නිදහසේ ඉන්නත් පුලුවන්🍻🍾
කෑම රැගෙන යනන්න්ත් පුලුවන්
වෙල අද්දර Restaurant Kurunegala
0706302164
අවශ්ය නම් Delivery පහසුකමද සලසා දෙනවා😊😊
වෙල අද්දර පේජ් එක :-
වෙල අද්දර Restaurant Kurunegala
යන පාර :-
@https://g.co/kgs/ynm1Gi
Wela Addara Restaurant Kurunegala
070 630 2164
#welaaddara #restaurant #Kurunegala #bamunugedara #lakeround #yummyfoodstyle #villagecooking #yummyfood #foodlovers #bestplace #chill #goodmusic #flutemusic #supunsenarath #musiclover
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: