Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඓතිහාසික නාමල් පොකුණ රජමහා විහාරය, දිඹුලාගල 🇱🇰 Historical Dimbulagala Namal Pokuna Rajamaha Viharaya

Автор: Family Sri Lanka

Загружено: 2025-03-20

Просмотров: 765

Описание:

🇱🇰 #youtube #youtubevideo #sinhala #family #familysrilanka #srilanka #srilankan #රැකගෙනවිඳින්න

Uploaded by Nalaka Prasad
✉ [email protected]

දිඹුලාගල යනු ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික වනවාසී ආරණ්‍ය සංකීර්ණයකි. මෙය පොළොන්නරුවෙන් සැතපුම් 15ක් පමණ ඈතින් පිහිටා ඇත. දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අතීතයේ සිටම බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ භාවනා මධ්‍යස්ථානයක් ලෙස ප්‍රසිද්ධ වී ඇත. මෙහි ඇති ඓතිහාසික වැදගත්කම නිසා මෙම පුදබිම බොහෝ බැතිමතුන්ගේ හා සංචාරකයින්ගේ අවධානයට ලක් වී ඇත. දිඹුලාගල කන්ද පුරාණයේ උදුම්බරගිරි, ධුමරක්ඛ පබ්බත යන නම්වලින් හඳුන්වා තිබෙන බව මහාවංශයෙන් හෙළිවේ. එකල ලංකාවේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානය වී ඇත්තේද දිඹුලාගල බව පෙනේ. දිඹුලාගල මහා කාශ්‍යප සංඝ පීතෘවරයාණෝ සංස්කෘත ව්‍යාකරණ සම්බන්ධයෙන් එවකට ලක්දිව විසූ උසස්ම පඬිවරයා විය. මලියදේව මහරහතන් වහන්සේ සහ බක්කුල මහරහතන් වහන්සේ ධර්ම දේශනා කර ඇති බවට සැලකෙන ස්ථානයේ, චෛත්‍ය ඇතුළු පරිවාර චෛත්‍ය, සඳකඩපහණ, මල් ආසන, පුරාවස්තු රැසක් නිධන් හොරුන් විසින් විනාශ කර වනසා ඇති බව වාර්තා වේ. නාමල් පොකුණ යනු අතීතයේ භික්ෂූන් වහන්සේලා විසින් භාවිතා කරන ලද ස්වාභාවික ජල මූලාශ්‍රයකි. විහාරස්ථානය තුළ පැරණි නටබුන්, ගල් ලිපි සහ වෙනත් ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන ද ඇත. දිඹුලාගල කඳු මුදුනේ ලංකාවේ විශාලම සෙල් ලිපිය, ඖෂධ පොකුණ, නිල්දිය පොකුණ, කටාරම් කෙටූ ගල් ලෙන් පිහිටා ඇත.

Dimbulagala is a historic forest monastery complex located in the Polonnaruwa District of Sri Lanka. It's situated about 15 miles from Polonnaruwa. The Dimbulagala Aranya Senasanaya (forest monastery) has been renowned as a meditation center for Buddhist monks since ancient times. Due to its historical significance, this sacred site has attracted the attention of many devotees and tourists. The Mahavamsa reveals that Dimbulagala Mountain was known in ancient times by names such as Udumbaragiri and Dhumarakkha Pabbatha. It appears that Dimbulagala was also a major religious center in Sri Lanka during that era. Maha Kassapa Sangha Pithruwaraya, who resided in Dimbulagala, was considered the foremost scholar in Sanskrit grammar in Sri Lanka at the time. It is reported that the site where Arahant Maliyadeva and Arahant Bakkula are believed to have delivered sermons, along with its stupa, subsidiary stupas, moonstone, flower altars, and numerous other artifacts, have been destroyed and vandalized by treasure hunters. Namal Pokuna is a natural water source that was used by monks in the past. Within the temple complex, there are also ancient ruins, stone inscriptions, and other sites of historical importance. On the summit of Dimbulagala Mountain, you can find the largest rock inscription in Sri Lanka, an herbal pond, a blue water pond, and drip-ledged rock caves.

ඓතිහාසික නාමල් පොකුණ රජමහා විහාරය, දිඹුලාගල 🇱🇰 Historical Dimbulagala Namal Pokuna Rajamaha Viharaya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Dimbulagala| Heritage site of Dimbulagala Polonnaruwa | දිඹුලාගල කදු මුදුනට මාරයාගේ මාර්ගය දිගේ

Dimbulagala| Heritage site of Dimbulagala Polonnaruwa | දිඹුලාගල කදු මුදුනට මාරයාගේ මාර්ගය දිගේ

බෞද්ධ ඉතිහාසයේ අලුත්ම හෙළිදරව්ව | මට්ටකුණ්ඩලී කරවු ගල්ලෙනක් දිබුලාගලින් හමු වේ

බෞද්ධ ඉතිහාසයේ අලුත්ම හෙළිදරව්ව | මට්ටකුණ්ඩලී කරවු ගල්ලෙනක් දිබුලාගලින් හමු වේ

සීගිරියටත් වඩා ඉපැරණි දැවැන්ත රාජධානියේ පුරාවෘත්තය | Purawatha | TV1 | Episode 2

සීගිරියටත් වඩා ඉපැරණි දැවැන්ත රාජධානියේ පුරාවෘත්තය | Purawatha | TV1 | Episode 2

වසර 3000ක් පැරණි සල් ගස #urumaya

වසර 3000ක් පැරණි සල් ගස #urumaya

Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය

Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය

තල් අරණේ සංචාරය  2025 (දෙවන දිනය) - Jaffna Tour via KKS Intercity Train, Public Transport Episode 02

තල් අරණේ සංචාරය 2025 (දෙවන දිනය) - Jaffna Tour via KKS Intercity Train, Public Transport Episode 02

Wasgamuwa National Park  Wild Safari | වස්ගමුව | Travel Weekend | Adventure | Elephants

Wasgamuwa National Park Wild Safari | වස්ගමුව | Travel Weekend | Adventure | Elephants

රාවනාගේ රන් ගුවන් යානය ගොඩ ගන්න ජයරත්න පතිර ආරච්චිගෙන් උදව් ගත්තාද ?

රාවනාගේ රන් ගුවන් යානය ගොඩ ගන්න ජයරත්න පතිර ආරච්චිගෙන් උදව් ගත්තාද ?

Henannegala | හෙනන්නේගල පර්වත භූමිය ආශ්‍රිතව සහමුලින්ම විනාශයට පත්ව ඇති පුරාවිද්‍යාත්මක නටඹුන්.

Henannegala | හෙනන්නේගල පර්වත භූමිය ආශ්‍රිතව සහමුලින්ම විනාශයට පත්ව ඇති පුරාවිද්‍යාත්මක නටඹුන්.

පරාක්‍රම සමුද්‍රයේ තාක්ෂණය | Technology of Parakrama Samudra

පරාක්‍රම සමුද්‍රයේ තාක්ෂණය | Technology of Parakrama Samudra

දිඹුලාගල කොස්ගහ උල්පත අභියෝග කෝටියක් මැද අද මම වැඩ ඉන්නව #dimbulagala #kosgahaulpatha #siwhela

දිඹුලාගල කොස්ගහ උල්පත අභියෝග කෝටියක් මැද අද මම වැඩ ඉන්නව #dimbulagala #kosgahaulpatha #siwhela

Minneriya National Park | Nagala  Hike | Aliwala Safari Camp Site #travelweekend  #polonnaruwa

Minneriya National Park | Nagala Hike | Aliwala Safari Camp Site #travelweekend #polonnaruwa

මෙතෙක් හෙළි නොවූ වස්ගමුවේ ඉපැරණි රහස... | වස්ගමු විස්මය 12-01-2022 #WasgamuwaNationalPark

මෙතෙක් හෙළි නොවූ වස්ගමුවේ ඉපැරණි රහස... | වස්ගමු විස්මය 12-01-2022 #WasgamuwaNationalPark

ලංකාවෙ අවසන්‍ රහත් හිමියන් වැඩ සිටි නාමල් පොකුණ පුද බිම | Namal Pokuna Sri Lanka | Eliya

ලංකාවෙ අවසන්‍ රහත් හිමියන් වැඩ සිටි නාමල් පොකුණ පුද බිම | Namal Pokuna Sri Lanka | Eliya

දිඹුලාගල මහ වන මැදින් හමු වූ විශාලතම සෙල්ලිපිය ලංකා ඉතිහාසය වෙනස් කරයිද | #nadeeka #thilini

දිඹුලාගල මහ වන මැදින් හමු වූ විශාලතම සෙල්ලිපිය ලංකා ඉතිහාසය වෙනස් කරයිද | #nadeeka #thilini

සිදුහත් කුමරු උපන් තැන දියසෙන් පහළ වෙයිද? Meewanapalane Siri Dhammalankara himi | Budun Upan Deshaya

සිදුහත් කුමරු උපන් තැන දියසෙන් පහළ වෙයිද? Meewanapalane Siri Dhammalankara himi | Budun Upan Deshaya

මාරවීදිය දිගේ ගුහාවේ ඖෂධ පොකුණට😍 #travel #Dimbulagala3 #History_hub_lk #history_sri_lanka #tourism

මාරවීදිය දිගේ ගුහාවේ ඖෂධ පොකුණට😍 #travel #Dimbulagala3 #History_hub_lk #history_sri_lanka #tourism

21 රැළියේ ආතල්  | EP 92 | Sinhala Politics Meme Review | Sri Lankan Meme - Batta Memes

21 රැළියේ ආතල් | EP 92 | Sinhala Politics Meme Review | Sri Lankan Meme - Batta Memes

ඇත්තටම මොකක්ද මේ රිටිගල - Ritigala Buddhist Monastery Complex

ඇත්තටම මොකක්ද මේ රිටිගල - Ritigala Buddhist Monastery Complex

පිටසක්වළ ජීවින්ගේ ක්‍රියාකාරකම් ඇති දිඹුලාගල රජමහා විහාරය

පිටසක්වළ ජීවින්ගේ ක්‍රියාකාරකම් ඇති දිඹුලාගල රජමහා විහාරය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]