ලෙන්වාසී යෝගී භික්‍ෂුව සහභාගී වූ දෙවන විශේෂ රූපවාහිනී වැඩසටහන (-බිහිදොරින් නිවන් දොරට...)
Автор: දහම් සේසත (Daham Sesatha)
Загружено: 2025-02-12
Просмотров: 17750
2025. 02. 12 දින රාත්‍රී 09.00 ට විකාශනය වූ බිහිදොරින් නිවන් දොරට "ලෙන්වාසී යෝගී භික්‍ෂුව සහභාගී වූ දෙවන විශේෂ රූපවාහිනී වැඩසටහන" හා ඔබත් එක් වන්න.
1. දිඹුලාගල, කොස්ගහ උල්පත, වන සෙනසුන් වාසි, ත්‍රිකුණාමලේ ධම්මාලංකාර ස්වාමින්වහන්සේ
2. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු සභාපති, මෛත්‍රී භූෂණ ශ්‍රී විශ්ව ප්‍රභෝදන දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමා.
3. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ගරු උපදේශක, සමාහිත පරිසර පදනමේ සභාපති හා නිර් මාතෘ ආනන්ද මාහින්කන්ද මැතිතුමා.
4. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු උප සභාපති, ධර් ම ගවේෂක චන්ද්‍ර ශ්‍රී ලාල් ද සිල්වා මැතිතුමා.
5 ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු උප සභාපති, සංගීත විශාරද, දේශීය වෛද්‍ය අමිල විජේරත්න මැතිතුමා.
ප්‍රවීණ මාධ්‍යවේදී ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා වැඩසටහන මෙහෙය වනු ලබයි.
-----------------------------------------------------------------------------
ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: https://bit.ly/3x6WwAP
►► Facebook Page: http://bit.ly/3Z1XVGp
►► Facebook Group: https://bit.ly/30HMTg4
►► Tiktok: http://bit.ly/3zc7vuB
සැ.යු :-
සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp: 071- 44 14 817 පණිවිඩයක් පමණක් යොමු කරන්න.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සැමගේ නිවන් දොර වැඩි ඈතක නොවේවා..!!
පින්වත් ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!
#දහම්සේසත #සාහිතපොත්පියස #දිසිරුවන
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: