දිට්වා අස්සෙ කෙහෙල්බද්දර පද්මේට මොකද වුණේ? මනම්පේරි වමාරන්න සුදානම්, බැකෝ සමන්ගේ බිරිඳ එළියට
Автор: NEWS CENTER UNLIMITED
Загружено: 2025-12-27
Просмотров: 4630
#Lka #hirankosala #kehelbaddarapadme #bakosaman #nilantha_rajendra #samitha_lakshan
'අර ජේලර්කාරයාට මාව ෂුවර් නෑ', බැකෝ සමන්ගේ බිරිඳ (ශාධිකා ලක්ෂාණි) එළියට එයි, සාක්ෂි දෙන්න එනවා කියපු සාක්කිකාරයෝත් නෑ ? පැටියා සහ ගුටියා පිටින් ගිය අම්බලන්ගොඩ කෝසල ඝාතනයේ රහස් කතාව, බූස්ස ඇතුළේ ලොකු පැටී ගහන ගේම, | Weekend Brief s (පත්තරයෙන් එහාට..)
00:00 - 02:11 Intro
02:11 දිට්වා අස්සෙ කෙහෙල්බද්දර පද්මේට මොකද වුණේ ? පද්මේ ගැන ඇහෙන අලුත්ම කතාව, මනම්පේරි වමාරන්න යන රහස් මෙන්න, භාරවෙන්න හදනවා කියපු පාතාලයෝ 7 දෙනා කවදාද බාරවෙන්නෙ? මොනාද කොන්දේසි ?
07:02 බැකෝ සමන්ගේ බිරිඳ (ශාධිකා ලක්ෂාණි) එළියට එයි, උසාවියේ දී සිද්ධ වෙච්ච දේ මෙන්න, මත්ද්‍රව්‍ය චෝදනා කිසිවක් නෑ? සාක්ෂි දෙන්න එනවා කියපු සාක්කිකාරයෝත් නෑ ? මෙන්න අවසාන තීරණය
10:11 'අර ජේලර්කාරයාට මාව ෂුවර් නෑ, ඌ ඕක කරන්නෙ කෝසලයා නිසා', පැටියා සහ ගුටියා පිටින් ගිය අම්බලන්ගොඩ හිරාන් කෝසල ඝාතනයේ රහස් එළියට එයි, අල්ලාගත් ගුටියාගෙන් පාපොච්චාරණයක්, පැටී බූස්ස ඇතුළේ ඉඳන් ගහපු ගේම,
16:51 'මට මුලින්ම කතාකරලා ෆොටෝ එවන්න කිව්වා, මම යැව්වා,--අන්තිම මොහොත වෙනකන් මෙයාලා මේක රහසක් විදිහට තියාගත්තා' සිරිමාවෝ නභාෂිගේ තිත්ත ඇත්ත කතාව එළියට එයි, චනිත්මාට අත්පුඩි ගහන්න කලින්, මේක අනිවාර්යෙන්ම බලන්න,
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: