Скачать
තිත්ත නැතුව කරවිල මේ විදිහට හදන්න |කරවිල|Bitter Gourd Recipe |Karavila|
Автор: Cook With Nadeesha
Загружено: 2024-07-27
Просмотров: 88
Описание:
ලස්සන පාටට ගමේ රසට කරවිල කරිය
අවශ්‍ය දේවල්
කරවිල සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්න
දිය කිරි සහ මිටිකිරි වෙන වෙනම
සුදු ලූණු සහ රතු ලූණු ටිකක් වැඩිපුර
කරපිංචා ,රම්පේ
ගොරකා කෑල්ලක්
තක්කාලි
එනසාල් ,කුරුදු පොත්තක්
මිරිස් කුඩු ටිකක් වැඩිපුර
බැදපු තුනපහ ටිකක් වැඩිපුර
ලුණු රස අනුව
කහ කුඩු ටිකක්
උලුහාල්
My Social media:-Facebook page:- / nadeesha.dahanayake.5
If you like my channel
Like
Share
Comment
Subscribe
my channel.
Thank you for watching...
#karavilarecipe #karawila #bittergourdcurry #srilankanrecipes

Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: