Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පත්තායම වී මනින්න ගීතයේ සැඟවුණු අරුත | Damith Asanka Paththayama Vee Maninna Song Meaning

Автор: Randunu Yasaranga

Загружено: 2021-09-19

Просмотров: 38113

Описание:

පත්තායම වී මනින්න ගීතයේ සැඟවුණු අරුත | Damith Asanka Paththayama Vee Maninna Song Meaning

ගීතය : පත්තායම වී මනින්න
ගායනය : දමිත් අසංක
සංගීතය : ප්‍රියාන් පතිරණ
පද රචනය : විමාලක මුහන්දිරම්


පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බැහැ ගනින්න
පුංචි හාමිනේ.
පුංචි හාමිනේ......
හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ.
හීන් සීරුවේ.....

රාසිං දෙයියන්ගෙ රටට
ඉර ආවත් පරිස්සමට
සමාවක් නොවේ...
සමාවක් නොවේ...
දේවකාරියක් තරමට.
රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ...
අපේ ජීවිතේ...
අපේ ජීවිතේ...

ඉර ගලලා අඳුර වැටෙයි
තනිකම සීතලට නතුයි
නොයින් හාමතේ...
නොයින් හාමතේ....
සුසුම් අතුල වැට මායිම
එපිට ඉඳන් ගෙට පායන
සඳයි ජීවිතේ...
සඳයි ජීවිතේ...
සඳයි ජීවිතේ....


Check Out Latest Reviews:
දම් පාටින් ලා සඳ බැස යනවා ගීතයේ තේරුම -    • දම් පාටින් ලා සඳ බැස යනවා ගීතයේ අරුත | Gun...  
රන් සමනළයෝ පුංචි කැකුළියෝ ගීතයේ අරුත -    • රන් සමනළයෝ පුංචි කැකුළියෝ ගීතයේ අරුත | Sun...  
හෙමින් සැරේ පියා විදා ගීතයේ අරුත -    • හෙමින් සැරේ පියා විදා ගීතයේ අරුත | Hemin S...  
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ ගීතයේ අරුත -    • Dedunne Pata (දේදුන්නේ පාට) Song Meaning |...  
කතරක තනිවී ගීතයේ අරුත -    • කතරක තනිවී ගීතයේ සැඟවුණු අරුත | Nadeemal P...  
ලඹ සවන් රන් පටින් ගීතයේ අරුත -    • ලඹ සවන් රන් පටින් ගීතයේ අරුත | Madumadawa ...  

වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්....

Facebook:   / randu.ranga  
Facebook Page:   / sithuwilihanthana  
Instagram:   / g0ldbows  

පත්තායම වී මනින්න ගීතයේ සැඟවුණු අරුත | Damith Asanka Paththayama Vee Maninna Song Meaning

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

චාමර වීරසිංහ ගේ ගැල් පදවන්නේ ගීතයේ අරුත | Chamara Weerasinghe Gal Padawanne Song Meaning

චාමර වීරසිංහ ගේ ගැල් පදවන්නේ ගීතයේ අරුත | Chamara Weerasinghe Gal Padawanne Song Meaning

Damith Asanka Hithata Danunu Gee 4 (දමිත් අසංකගේ හිතට දැනුනු ගී)

Damith Asanka Hithata Danunu Gee 4 (දමිත් අසංකගේ හිතට දැනුනු ගී)

රත්නපුර මහ නගර සභාවේ අයවැය ආණ්ඩු බලය හිමි මාලිමාව අන්ත පරාජයකට

රත්නපුර මහ නගර සභාවේ අයවැය ආණ්ඩු බලය හිමි මාලිමාව අන්ත පරාජයකට

සැර බණක් | අලුත්ම ධර්ම දේශනාව කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi bana

සැර බණක් | අලුත්ම ධර්ම දේශනාව කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi bana

Top 5 Remixes by Damith Asanka - Part 01 (DJ AIFA)

Top 5 Remixes by Damith Asanka - Part 01 (DJ AIFA)

මීන නුවන් යුග ගීතයේ සැඟවුණු අරුත | Senanayaka Weraliyadda Meena Nuwan Yuga Song Meaning

මීන නුවන් යුග ගීතයේ සැඟවුණු අරුත | Senanayaka Weraliyadda Meena Nuwan Yuga Song Meaning

සඳකඩපහනක ගීතයේ  හරිම තේරුම .. ප්‍රවීන ගීපද රචක ධම්මික බංඩාර

සඳකඩපහනක ගීතයේ හරිම තේරුම .. ප්‍රවීන ගීපද රචක ධම්මික බංඩාර

Geeyaka Mathaka ගීයක මතක (Me Anantha Rathriye) With Damith Asanka

Geeyaka Mathaka ගීයක මතක (Me Anantha Rathriye) With Damith Asanka

පෙර දිනයක මා පෙම් කළ යුවතිය - ගී අරුත්

පෙර දිනයක මා පෙම් කළ යුවතිය - ගී අරුත්

Paththayama Vee Maninna (GeemathBeats Remix)

Paththayama Vee Maninna (GeemathBeats Remix)

දේවතාවී නුඹ මගේ ගීතයේ අරුත | Chamara Weerasinghe Dewathawi Nuba Mage Song Meaning

දේවතාවී නුඹ මගේ ගීතයේ අරුත | Chamara Weerasinghe Dewathawi Nuba Mage Song Meaning

Damith Asanka Best Song Collection || නිදහසේ අහන්න ලස්සන සින්දු 5ක් || දමිත් අසංක

Damith Asanka Best Song Collection || නිදහසේ අහන්න ලස්සන සින්දු 5ක් || දමිත් අසංක

ඉවාන් පවුලූෂා ගීතයේ පසුබිම් කතාව | Iwan Paulusha Song Back Story

ඉවාන් පවුලූෂා ගීතයේ පසුබිම් කතාව | Iwan Paulusha Song Back Story

විනාඩියක් නැවතිලා මේ බණ ටික අහන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | #kathnoruwe#dharmadeshana#bana#2025

විනාඩියක් නැවතිලා මේ බණ ටික අහන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | #kathnoruwe#dharmadeshana#bana#2025

'' ලක්මාලිට පැලවත්තෙන් ගහපු ඉන්ජෙක්ෂන් එක...'' 😂🤬😎පාර්ලිමේන්තුවේ ජෝක් වීම

'' ලක්මාලිට පැලවත්තෙන් ගහපු ඉන්ජෙක්ෂන් එක...'' 😂🤬😎පාර්ලිමේන්තුවේ ජෝක් වීම

Paththaayama

Paththaayama

chamara ranawaka live with saharaflash new (චාමර රනවක සහරා ෆ්ලෑෂ් සමග )

chamara ranawaka live with saharaflash new (චාමර රනවක සහරා ෆ්ලෑෂ් සමග )

Домбырамен әндер Нұрбол Садуақас

Домбырамен әндер Нұрбол Садуақас

Dedunne Pata (දේදුන්නේ පාට) Song Meaning | දේදුන්නේ පාට පාටින් ගීතයේ අරුත | Sanath Nandasiri

Dedunne Pata (දේදුන්නේ පාට) Song Meaning | දේදුන්නේ පාට පාටින් ගීතයේ අරුත | Sanath Nandasiri

vichara tv punsada reeta geetha vicharaya පුන්සද රෑට ගීත විචාරය

vichara tv punsada reeta geetha vicharaya පුන්සද රෑට ගීත විචාරය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]