ජපානයේ සරත් සමය 🍁🍁 Kawaguchiko marple coridor 🍂
Автор: Madushani Diddeniya
Загружено: 2025-11-17
Просмотров: 30
ජපානයේ සරත් සමය සැප්තැම්බර් මස අග භාගයෙන් ආරම්භ වී නොවැම්බර් මස අගභාගය දක්වා පවතී.ගිම්හාන සමයේදී තිබු අධික උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වී,ගස්වල කොළ වියළී සැලී ශීත සමය සදහා සැරසේ.සරත් සමයේදී උදෑසන හා රාත්‍රි කාලයන්හිදී සීතලත් දහවලේදී උණුසුමත් පැවතෙන අතර ගිම්හානයට වඩා වැඩි රාත්‍රි කාලයක් දැකිය හැකි වේ.සරත් කාලයේදී ගස්වල වෙනස් වීම ප්‍රධාන තැනක් ගනී.ගස්වල කොළ පැහැය වෙනස් වී කොළ පතනය වී (කොළ සැලී යාම) හේතුවෙන් පරිසරයට අලංකාරය මෙන්ම සුන්දරත්වයක් එක් වේ.මෙම ගස්වල කොලවල පැහැය වෙනස් වීම කොයෝ / මොමිජි ලෙස හදුන්වයි.🍁🍁🍁
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: