Ruwan Maliga (රුවන් මාලිගා) - Udesh Nilanga
Автор: Ayuki Music
Загружено: 2025-11-12
Просмотров: 51
Original Release Date : Apr 13, 2013
Title : Ruwan Maliga (රුවන් මාලිගා)
Artist : Udesh Nilanga
Lyrics : Shyada Gunathilake
Melody & Music : Dilukshan Mahendra
Mix & Mastered : Dilukshan Mahendra @ Beat-Root Studios.
Lyrics
---------
පායනා මේ රාත්‍රියාමේ දෑස පියවෙනවා
ආදරේ මා පාරනා සේ වේදනා දෙනවා
සීතලේ සෙව්වන්දි කැකුලේ ප්‍රානෙ මියයනවා
ජීවිතේ පැතු මිහිරි ජීවේ ඔහේ පරවෙනවා
රුවන් මාලිගා නෑ හිමී මා ප්‍රියේ
සුසුම් හීනයේ මා හිඳී පා වෙවී
පායනා මේ රාත්‍රියාමේ දෑස පියවෙනවා
කාලයේ පාලමේ මා බලා සිටියා
මාවතේ මායිමේ ඈ ගියේ නොකියා
සීතලේ සෙව්වන්දි කැකුලේ ප්‍රානෙ මියයනවා
ජීවිතේ පැතු මිහිරි ජීවේ ඔහේ පරවෙනවා
පායනා මේ රාත්‍රියාමේ දෑස පියවෙනවා
ආදරේ මා පාරනා සේ වේදනා දෙනවා
රුවන් මාලිගා නෑ හිමී මා ප්‍රියේ
සුසුම් හීනයේ මා හිඳී පා වෙවී
රුවන් මාලිගා නෑ හිමී මා ප්‍රියේ
සුසුම් හීනයේ මා හිඳී පා වෙවී..
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: