හිම රේණු වැටෙනා - Hima Renu Watena | Latha Walpola | Gratien Ananda | Ai Music Video
Загружено: 2025-12-31
Просмотров: 3397
🎶 ගීතය – “හිම රේණු වැටෙනා ”
ගායනය – ලතා වල්පොල & ග්‍රේෂන් ආනන්ද
මෙම Music Video එක AI Technology භාවිත කරමින්, මූලික ගායක ගායිකාවන්ගේ ශිල්පීය ශක්තිය ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස නිර්මාණය කර ඇත.
🎵 Download Mp3 Track (320kbps) https://drive.google.com/file/d/1s7XF...
මෙහි දෘශ්‍යය (visuals) AI මඟින් සෑදූ artist recreation එකක් වන අතර audio remake track එක Suno AI මඟින් නිර්මාණය කරලා තියෙන්නේ මගේම voice input / guide vocals අනුවයි.
🕊️ අප අතරින් නැසී ගිය ගීත කෝකිලාව ලතා වල්පොල මහත්මියට සහ ග්‍රේෂන් ආනන්ද මහත්මයාට ගැඹුරු ගෞරවයක් පිරිනමමින්,
මෙම නිර්මාණය සිදුකරන ලදී.
🎧 Music Track Instrumentation:
• 🎻 වයලින්
• 🪘 තබ්ලා
• 🎹 කීබෝඩ්
• 🎸 සීතාර්
• 🥁 ඩොල්කි
• 🔊 Soft cinematic beat + emotional orchestral layering
මෙය සිංහල Retro Music ආදරය කරන හැමෝටම පුද කරන ලද AI Remake එකකි.
ඔබගේ අදහස් Comment එකක් දාල කියන්න! ♥️
#SriLanka #SinhalaSong #AIremake #Himarenuwatena
#Lathawalpola #GratienAnanda
#AthaEhaaObaSitina #SinhalaClassics
#RetroMusic #SinhalaMusicVideo
#SunoAI #AIMusic #SriLankanMusic
#Tribute #OldSongsRemake
#ViolinCover #TablaBeat #SitarMusic
#KeyboardMusic #AIVideo
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: