Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Quantum Mechanics වලින් කර්ම යාන්ත්‍රණය ඔප්පු කළ හැකිද | A Scientific Approach to Kamma

Автор: Madujith Sagara

Загружено: 2024-01-19

Просмотров: 8463

Описание:

Quantum Mechanics වලින් කර්ම යාන්ත්‍රණය ඔප්පු කළ හැකිද | A Scientific Approach to Kamma | 2022 වර්ෂයේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයට අදාල පර්‍යේශනය ඇසුරින් සිදු කළ ගවේෂණයකි
   • Quantum Mechanics වලින් කර්ම යාන්ත්‍රණය ඔප...  

අපි ජීවත් වෙන ලෝකයේ සංකල්පයක් තියෙනවා කර්මය කියලා. හරියටම කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වල තමයි ප්‍රභලවම මේ කර්මය කියන සංකල්පය කතා කරන්නේ.

ඒ වගේම කතෝලික දහම සහ හින්දු දහම වගේ ලෝකයේ තියෙන බහුතරයක් ආගම්වලත් මේ කර්මය කියන සංකල්පය තියෙනවා. ඇතැම් තැන්වලදී මේක දෛවය කියන නමිනුත් හඳුන්වනවා.

ඉතින් මේ කර්මය කියන සංකල්පයෙක් ගැන ආගමික අර්ථ ගැන්වීම්වලින් තොරව සාමාන්‍ය විදිහට හිතුවොත් මෙතනදීත් මිනිසුන්ට ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට කැමති විදිහට ගෙවන්න ඉඩ දෙන්නේ නැති එක්තරා විදිහකට ඔවුන්ව මෙහෙයවන ඇසට නොපෙනෙ මොකක්ම හරි බාහිර බලවේගයක් වැනි දෙයක් දැක ගන්න පුළුවන්.

උදාහරණයක් විදිහට ගත්තොත් කර්මයට අනුව කෙනෙක් මේ ජීවිතයේදී සතෙක්ට ගහලා ඒ සතාගේ අතක්පයක් කැඩුවොත් කර්ම විපාක විදිහට ඒ කෙනාටත් ඒ විදිහේම ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පෙර භවයන්හිදී කරපු කර්මවල විපාක මේ භවයේදීත් මතු භවයන්හිදීත් ලැබෙන්න පුළුවන්. ඒවා යහපත් ප්‍රතිඵල වෙන්නත් පුළුවන් අයහපත් ප්‍රතිඵල වෙන්නත් පුළුවන්.
හැබැයි ඔය වෙන දේවල් වලින් මිනිසුන්ගේ ජීවිත වලට පැහැදිලිවම බලපෑමක් වෙනවා.

එතකොට කවුද මේ බලපෑම කරන්නෙ. අන්න ඔතනදි තමයි ඕක මොකක්ම හරි නොපෙනෙන බලවේගයක්, බාහිර ශක්තියක්, කර්ම ශක්තිය වැනි අදහස් සමාජයට එකතු වෙන්නේ.

ඇත්තටම මේ දේ ගැන ඔයාටත් අත්දැකීම් ඇති හැබැයි ඔයාට ඔයා අදහන ආගම යොදාගෙන හැරුණු විට විද්‍යාව යොදාගෙන මේ දේවල් පහදන්න පුළුවන්ද ? ඇත්තටම එහෙම හිතිලවත් තියෙනවද ?

මිත්‍රවරුනි 2022 දී භෞතික විද්‍යාවට අදාළ නොබෙල් ත්‍යාගය හිමිවෙනවා Alen Aspect, Jhon F Clauser සහ Anton Zelinger කියන විද්‍යාඥයන් තුන් දෙනාට Quantum Mechanics වල තියෙන ප්‍රධානතම පැතිකඩක් වන Quantum Entanglement වලට සම්බන්ධව කරපු පර්යේෂණ දාමයට.

ඉතින් මේ අරම පුදුම සොයා ගැනීම ගැන කතා කරන විද්‍යාත්මක ප්‍රජාවට පේනවා මේ මගින් එක්තරා විදිහකට කර්මය සහ දෛවය ඔප්පු කරන්න යම් යම් ඉඟි ලබා දෙනවා කියලා

ඉතින් අද වැඩසටහනින් මම කතා කරන්න යන්නේ ඒ ගැනයි. අපි බලමු කොවොම්ටම්වාදය මගින් කර්මය සහ දෛවය ඔප්පු වෙනවා කියන දේ කොච්චර තාත්වික සහ තාර්කික කාරණයක්ද කියලා

✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න

Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
   • Professional Diploma in Computer Aided Bui...  

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
  / hiran.charuka.7  
https://www.youtube.com/ @HIRANCHARUKA


#karmaya #madujithsagara #quantummechanics #quantumentanglement #nobelprize

Quantum Mechanics වලින් කර්ම යාන්ත්‍රණය ඔප්පු කළ හැකිද | A Scientific Approach to Kamma

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් හෙලිවන විශ්වයේ අමුතු පැතිකඩ

ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් හෙලිවන විශ්වයේ අමුතු පැතිකඩ

යථාර්ථය මායාවේ තවත් එක් ප්‍රභේධයක් ද

යථාර්ථය මායාවේ තවත් එක් ප්‍රභේධයක් ද

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 27-12- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 27-12- 2025 | Siyatha TV

Einstein ව පිස්සු වට්ටා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් විශ්වයේ සොඳුරු අභිරහස Quantum Entanglement

Einstein ව පිස්සු වට්ටා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් විශ්වයේ සොඳුරු අභිරහස Quantum Entanglement

Remote Viewing | මනස හරහා විශ්වයෙන් තොරතුරු නිස්සාරනය කිරීම

Remote Viewing | මනස හරහා විශ්වයෙන් තොරතුරු නිස්සාරනය කිරීම

Interstellar සිනමාපටය තුළ සැඟව ඇති අතිශය ගැඹුරු විශ්වීය ආමන්ත්‍රණ

Interstellar සිනමාපටය තුළ සැඟව ඇති අතිශය ගැඹුරු විශ්වීය ආමන්ත්‍රණ

සියවසේ විශිෂ්ඨතම සොයා ගැනීම සිංහලෙන් සරලව: සාමාන්‍ය සාපේක්ෂතාවාදය (General Relativity)

සියවසේ විශිෂ්ඨතම සොයා ගැනීම සිංහලෙන් සරලව: සාමාන්‍ය සාපේක්ෂතාවාදය (General Relativity)

There Is Something Faster Than Light

There Is Something Faster Than Light

🔴LIVE | Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2025.12.27 - TV Derana

🔴LIVE | Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2025.12.27 - TV Derana

Китай вскрыл Луну: Что на самом деле нашли на обратной стороне?

Китай вскрыл Луну: Что на самом деле нашли на обратной стороне?

මරණය අද්දර මොකද වෙන්නේ? | මරණාසන්න අත්දැකීම් විදු ඇසින් බලමු @MadujithSagara

මරණය අද්දර මොකද වෙන්නේ? | මරණාසන්න අත්දැකීම් විදු ඇසින් බලමු @MadujithSagara

Albert Einstein සාපේක්ෂතාවාදය | The Theory of Relativity ගොඩනැගූ හැටි

Albert Einstein සාපේක්ෂතාවාදය | The Theory of Relativity ගොඩනැගූ හැටි

Flat Earth සිට Big Bang Theory දක්වා විශ්වයේ ආකෘතිගත කතාව

Flat Earth සිට Big Bang Theory දක්වා විශ්වයේ ආකෘතිගත කතාව

Quantum Gravity Research, But A 1000x Smaller | Ivette Fuentes

Quantum Gravity Research, But A 1000x Smaller | Ivette Fuentes

Куда девается ФОТОН когда СВЕТ ГАСНЕТ? | ЧТО ВООБЩЕ ТАКОЕ СВЕТ?

Куда девается ФОТОН когда СВЕТ ГАСНЕТ? | ЧТО ВООБЩЕ ТАКОЕ СВЕТ?

මායාව යථාර්ථයේම විකෘතියක්ද | Analysis Through Delayed Choice Quantum Eraser

මායාව යථාර්ථයේම විකෘතියක්ද | Analysis Through Delayed Choice Quantum Eraser

මානවයා පරිණාමය වූයේ පිටසක්වල ජීවීන්ගෙන් ද | Review with Panspermia Hypothesis

මානවයා පරිණාමය වූයේ පිටසක්වල ජීවීන්ගෙන් ද | Review with Panspermia Hypothesis

කාලය සහ ගුරුත්වය පවා භෞතික මානයන් වූ පංචමාන ජීවීන්ගේ Tesseract එක

කාලය සහ ගුරුත්වය පවා භෞතික මානයන් වූ පංචමාන ජීවීන්ගේ Tesseract එක

යථාර්ථය ඔසවා පොළවේ ගැසීම | Delayed Choice Quantum Eraser Experiment

යථාර්ථය ඔසවා පොළවේ ගැසීම | Delayed Choice Quantum Eraser Experiment

Символы Гёбекли-Тепе были расшифрованы, увидев результат, мир потерял дар речи

Символы Гёбекли-Тепе были расшифрованы, увидев результат, мир потерял дар речи

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]