තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Paratta / Parotta ( Less oil) cooking with chef Shani
Автор: Cooking with Chef Shani
Загружено: 2021-10-12
Просмотров: 75875
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
අපි හැමෝම කන්න කැමති රොටී ජාතියක්නෙ පරාටා. ඒ වගේම තෙල් ටිකක් වැඩිපුර දාල තමා මේ ඩෝ එක අපි අනන්නෙ. මම අද හදල තියෙන්නෙ තෙල් නැතුව නෙමේ, නමුත් හැකි තරම් අඩුවෙන් යොදාගෙන. මස් කරියක් හරි හොඳට තෙම්පරාදු කරපු පරිප්පු හොද්දක් තිබ්බ නම් හොඳටම ඇති. මේ වගේ හීනියට ලේයර්ස් හදාගන්නත් හරිම ලේසියි.
Other Videos:
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...
join with my Facebook page:
/ cooking-with-chef-shani-103968205234824
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: