Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ussangoda kadu mudunata || උස්සංගොඩ || Live Karaoke || with lyrics || without Voice

Автор: SN KARAOKE

Загружено: 2025-10-04

Просмотров: 1765

Описание:

උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන..
සන්ධ්‍යාවේ සුළඟත්‌ මට නොදෙයි සැනසුම..
සිත්තම්‌ කර සිත ළඟ සුන්දර පෙම්‌ සිහින..
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම..

නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගම රට
මගේ පුංචි කුමාරියගේ මුහුණ දකින්න
හදාගන්න බැරි තරමට බිඳුණේ මගේ සිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක

උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන..
සන්ධ්‍යාවේ සුළඟත්‌ මට නොදෙයි සැනසුම..
සිත්තම්‌ කර සිත ළඟ සුන්දර පෙම්‌ සිහින..
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම..

එදා තුරුලු වී මට දුන්‌ මධු මල්‌ සුවඳ
සදා සිහි කරයි වැටකෙයි ගහ යට හෙවණ
කඩා හැලෙන කඳුළැලි මුසුවෙලා සයුරට
සදාතනික පැතුමන්‌ ඉහිලුවා හදවත

උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන..
සන්ධ්‍යාවේ සුළඟත්‌ මට නොදෙයි සැනසුම..
සිත්තම්‌ කර සිත ළඟ සුන්දර පෙම්‌ සිහින..
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම..
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම..

මෙවනි වීඩියෝ upload කල විගස නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න

(සියලුම ගීත වල මුල් අයිතිය ගායකයා සහ සංගීත කණ්ඩායම සතුය)

Original Artist -: Chamara weerasinghe
Backing -: Kottawa D7th

(If the owners of this karaoke songs have a copyright issue, please contact us. It will be removed shortly.)

#srilanka #song #music #karaoke #sinhala #video #snkaraoke #livekaraoke #sinhalakaroke

Ussangoda kadu mudunata || උස්සංගොඩ || Live Karaoke || with lyrics || without Voice

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Jothi Nonstop V2 || Live Karaoke || With Lyrics || Without Voice #snkaraoke #song #karaoke

ලස්සන කටහඬක් හදාගමු| සිංදු කියන්න ආස අයට| Voice training sinhala #voicetraining#singinglessons

kirilliyak hada wenawa karaoke/damith asanka karaoke

මට වැඩියෙන් දවසක් අම්මා || mata wediyen thawasak amma || without voice sinhala track || karaoke musi

මුළු බංග්ලාදේශයම  අසරණ කරපු මුරලිගෙ ඉනිම 🔥  | 2009 Tri-Series Final | Sri vs Ban

Kingsly Peiris Nonstop || Live karaoke || with lyrics || without voice #snkaraoke #music #song

Deepawali Data | Karaoke | Without Voice and Lyrics #asankapriyamantha #sinhalakaraoke #flashback

Ron Soyaa Karaoke with Lyrics (Without Voice)

Ussangoda Kandu Mudunata Karaoke With Lyrics

සිංදු කියනකොට උගුර රිදෙන එක නැතිකරගමු|වැරදි technique වලට කියද්දි එහෙම වෙනවා|voice training sinhala

Suwanda Malaka Karaoke | Without Voice | With Lyrics | Sudam Chamara | Sinhala Karaoke Channel

Manaloli Manamaliye || මනලෝලී මනමාලියේ || Live karaoke || with lyrics || without Voice #snkaraoke

Ira mudune Karoke / ඉර මුදුනේ / Indrani perera #ira_mudune #rukshi #tangochill #nonstop #karoke

malata suwada se karaoke (without voice)sunil edirisinghe

එප්පඩි සුහම් | හදවත් වල බටර් ගාපු Eppadi Suham | karoke | sanjeew with flashback withoutvoice track

Epa Sande Obe Sina Me Raye Karaoke Without Voice By Edward Jayakodi Songs Karoke

සිංදු කියන්නෙ කොහොමද? How to start signing

Yami payin yami (Karaoke) - Wasthi

Yami payin yami (Karaoke) - Wasthi

Obata Ma Rukshi Nonstop Karaoke | Serius Band Karaoke

Thriloka Karaoke with Lyrics (Without Voice)

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]