Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

High Values Sales කරනවානං මේක හොඳට මතක තියාගන්න

Автор: KDC Academy of Management

Загружено: 2024-06-14

Просмотров: 8508

Описание:

Personal Selling හරියට කරන්න මේ විදියට පටන්ගන්න

මේක හරියටම අධ්‍යයනය කලේ නැත්නං ඔයාට Personal Selling වල SUCCESS වෙනවා කියනඑක හීනයක් තමයි. ඔයාගේ Potential Customer හරියටම අදුරගන්න හරි විදියට Prospecting & Qualifying කරන්න

මේක ඔයාගේ Sales Process එකේ 1st Step එක කියල මතක තියාගන්න. පාරිභෝගික චර්යා අධ්‍යයනය (Customer Behavioral Study), පාරිභෝගික සමීක්ෂණය (Customer Survey & Research) වගේ දේවල් සෑහෙන වැදගත්

ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදන (High Value Products) සඳහා Personal Selling කරනකොට Prospect විදියට හඳුනාගන්න පුද්ගලයාගේ අවශ්‍යතා, අසාවන්, මිලදීගැනීමේ හැකියාවන් ඔයාගේ Product එකත් එක්ක Match කරන්න. Prospecting නිවැරදිව සිදුකිරීමෙන් Potential Customer ප්‍රමාණය හරියටම අඳුනගන්න පුළුවන්

High Value Products සම්බන්දව Prospecting කරන්න හොඳ විදි මොනාද?
Business Networking සහ Social Networking - සබඳතා ගොඩනැගීම (Relationship Building) නිවැරදි විදියට Prospecting & Qualifying කරන්න ඔයාට ලේසියෙන්ම පුළුවන්ස
මාජ මාධ්‍ය ඔස්සේ ඔබ සිදුකරන Social Listening
සබඳතා හරහා සිදුකරන Referral Marketing

ඔයාගේ Career එකේ Professional Sales Person කෙනෙක් වෙන්න ආසනං, Diploma in Strategic Sales Management (DSSM) - උපායමාර්ගික විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව එක්ක අදම ලියාපදිංචි වෙන්න

---------------------------------------------------------------------------------------------------------------------

Make your Personal Selling Process effective

It’s actually easier to sell something expensive rather than cheap when you focus on identifying your potential customer through proper prospecting and qualifying strategy.

Many Salesmen think they need to offer the lowest price or give big discounts to get deals, but the opposite is true if you do your prospecting and qualifying part in your sales process.

Remember, your low price may put doubt in customers’ minds. Learn how to sell expensive items with sales experts through KDC Academy of Management - Sri Lanka

Like, Subscribe & Comment?

By helping our channel to grow, we can provide you with more relevant and helpful sales advice, tips, and tricks.

#personalselling #salesmanagement #salesforce #kdcaom #salesmathrawa
---------------------------------------------------------------------------------------------------------------------
Connect with Us! Let's be Friends:
˃ Facebook:   / kdcacademy  
˃ LinkedIn:   / kdcaom  
˃ Instagram:   / kdc_academy_of_management  

Visit us online at https://kdcaom.com/
Call Us on +94 702448866 OR +94 705228866

High Values Sales කරනවානං මේක හොඳට මතක තියාගන්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Selling Personality | අලෙවි පෞරුෂයක් හදාගන්නේ කෙසේද...?

Selling Personality | අලෙවි පෞරුෂයක් හදාගන්නේ කෙසේද...?

NotebookLM: твой AI наставник в самообучение

NotebookLM: твой AI наставник в самообучение

Master The Art Of Marketing | Loku Business

Master The Art Of Marketing | Loku Business

Sales and Marketing for Sri Lankan Entrepreneurs - Senior Executive Lalindra Munasinghe (Sinhala)

Sales and Marketing for Sri Lankan Entrepreneurs - Senior Executive Lalindra Munasinghe (Sinhala)

Customer Approach එක හරියට කරන්න ඔයාගේ Customer හරියටම අඳුරගන්න

Customer Approach එක හරියට කරන්න ඔයාගේ Customer හරියටම අඳුරගන්න

අලෙවි හමුවක් පිලියෙල කීරීම | Suranjith Godagama | MDRT GYM

අලෙවි හමුවක් පිලියෙල කීරීම | Suranjith Godagama | MDRT GYM

Sales කියන්නේ අමාරු ජොබ් එකක්ද?

Sales කියන්නේ අමාරු ජොබ් එකක්ද?

ඉක්මනින් දියුණුවන විකුණුම් වෘතිකයකු තුල තිබිය යුතු ප්‍රධාන කුසලතා 5ක්

ඉක්මනින් දියුණුවන විකුණුම් වෘතිකයකු තුල තිබිය යුතු ප්‍රධාන කුසලතා 5ක්

ලෝකෙටෙම 5Ps හදුන්වලා දෙන විකසිත  | Wikasitha Weerasinghe | Marketing Sinhala | 4Ps Sinhala

ලෝකෙටෙම 5Ps හදුන්වලා දෙන විකසිත | Wikasitha Weerasinghe | Marketing Sinhala | 4Ps Sinhala

Professional Marketer කෙනෙක් වෙන්න කැමතිද?

Professional Marketer කෙනෙක් වෙන්න කැමතිද?

5 Sales Techniques To Sell More | Simplebooks Sales

5 Sales Techniques To Sell More | Simplebooks Sales

5 Secret points to attract the Ideal Customers

5 Secret points to attract the Ideal Customers

විකුණුම් 120% කින් ඉහළ නංවන උපායන් - The Secret Formula for a 120% Sales Surge

විකුණුම් 120% කින් ඉහළ නංවන උපායන් - The Secret Formula for a 120% Sales Surge

මේ ටික දන්නේ නැතුව Customer Service කරන්න එපා! | Loku Business Skills

මේ ටික දන්නේ නැතුව Customer Service කරන්න එපා! | Loku Business Skills

9 Sales Strategies To Increase Your Sales | Simplebooks Sales

9 Sales Strategies To Increase Your Sales | Simplebooks Sales

Prospecting | රක්ෂණය සදහා අපේක්ෂකයින් තෝරාගැනීම | mdrtgym | Suranjith Godagama

Prospecting | රක්ෂණය සදහා අපේක්ෂකයින් තෝරාගැනීම | mdrtgym | Suranjith Godagama

අලෙවි සාකච්චාක් හරියට කරන්නේ කොහොමද? | Suranjith Godagama | MDRT GYM

අලෙවි සාකච්චාක් හරියට කරන්නේ කොහොමද? | Suranjith Godagama | MDRT GYM

7 Ways to Retain Your Customers

7 Ways to Retain Your Customers

අපරාජිත Sales මානසිකත්වය: බිය සහ ප්‍රතික්ෂේපවීම් ජය ගමු!

අපරාජිත Sales මානසිකත්වය: බිය සහ ප්‍රතික්ෂේපවීම් ජය ගමු!

World’s Best Sales Rep Strategies for Sri Lankan Sales Representatives

World’s Best Sales Rep Strategies for Sri Lankan Sales Representatives

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]