Maestro Nadeeka Guruge - වරෙන් හීන් සැරේ
Автор: Sisira Kumara Bandaragama
Загружено: 2024-12-12
Просмотров: 263
Maestro Nadeeka Guruge at an අනුරෝදය gathering in Kotte, Nugegoda
Original by the musician, lyricist, vocalist - Maestro Sunil Shantha
වරෙන් හීන් සැරේ ..
වරෙන් හීන් සැරේ ..
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
අනේ හෙමින් හෙමින්
ඇදී යන්න වළාවේ ..
අනේ හෙමින් හෙමින්
ඇදී යන්න වළාවේ ..
සිහිල් පවන් බිබී.....
සිහිල් පවන් බිබී කිරා වැටෙයි
සිහින ලොවේ අඩ නින්දේ
සතුන් මෙ යාමේ ..
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
රෑ යාමයේ..
හීංසැරේ...
වරෙන් අනේ...
හාවෝ... පෙම් කෙලීයේ යන්නේ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
හාදු දිදී තණ පඳුරේ නටන්නේ...
පනින්නේ...
හාවෝ... හාවෝ...
අනේ හීන් සැරේ...
හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ
ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ
ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ
ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ
අන්න මහමූණා පියා සොයා හඹා යේ
අන්න මහමූණා පියා සොයා හඹා යේ
වවුලෝ....
කියාපන්කො වාසි අතට හෝයියා
එහෙත් හීන් සැරේ...
හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
හඳ මාමා කිරි දොවලා
කිරි මුට්ටිය බිඳ දා..ලා
හීන් සැරේ බඩ ගා එනවෝ
හඳ මාමා කිරි දොවලා
කිරි මුට්ටිය බිඳ දා..ලා
හීන් සැරේ බඩ ගා එනවෝ
අනේ, සුදු මූණත් රැලි වැටීලා නොවේදෝ
අනේ, සුදු මූණත් රැලි වැටීලා නොවේදෝ
අයියෝ,
රිංගාලා බඩ ගාලා සීරීලා
මාමේ මාමේ...
අනේ හීන් සැරේ...
හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ
අනේ හෙමින් හෙමින්
ඇදී යන්න වළාවේ ..
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: