Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Mount Everest Base Camp Trek - part - 02 | Hotel Everest View to Kumjung | යෙටී ගේ හිස් කබල සොයා..

Автор: Dinesh A Pathum

Загружено: 2024-04-18

Просмотров: 84545

Описание:

The very first time when I saw the beauty of Mount Everest through the surrounding peaks of Nuptse (7,861m/ 25790.68 ft.), Mt. Lhotse (8,516m/ 27,940 ft.) and Ama Dablam 6,812 m/22,349 ft) it was the happiest, blissful, unbelievable moment in my life.

This part of the video starts with the cold breeze of Namche Bazaar, we woke up with icy feet but yet when the windows were open the view was magical.

After having our breakfast at the local lodge we started our trek again to The Mount Everest View Hotel, that was so far the most delightful moment in my life when I saw Mount Everest for the first time in my life.

I hope you will get the same feeling as I got and I was successful in expressing and grasping the moments as it was.

Greetings
I am Dinesh

-------------------------------------------------

ලෝකයේ උසින්ම පිහිටා ඇති හෝටලයට සහ නේපාලයේ සහ ටිබෙටයේ පුරාවෘත්තයන් වල ප්‍රධාන චරිතයක් වූ "යෙටී" ගේ ඉතිහාසය සොයාගෙන "කුම්ජුන්ග්" ගම්මානයට ගිය චාරිකාවේ රූප රචනාව.

"කදු හරහා වැටී ඇති කුඩා අඩි පාර එක් වරම යොමු වූයේ කන්දේ කෙලවරකටයි. ඉන් පහල විශාල හෙළක් වූ අතර ඈතට යන තෙක්ම දැක ගත හැකි වන්නේ උසින් සහ පෙනුමෙන් විශාල වූ කදු වැටි බොහොමයකි. සැබැවින්ම අද දිනය මාගේ ජීවිතයේ කිසිදා අමතක නොවන දිනයක් වනු ඇත.

මක්නිසාද යත් මාගේ ජීවිතයේ ප්‍රථම වතාවට "අමා ඩබ්ලම්" කන්ද සහ "ලෝත්සේ" සහ "නූප්ච්සේ" කදු ද්ව්ත්වයට මැදින් දිස් වන ලෝකයේ උසම කන්ද වන මුහුදු මට්ටමේ සිට උස මීටර් 8849 ක උසින් පිහිටා ඇති "එවරස්ට්" කදු මුදුන සියැසින් දැක බලා ගැනීමට ලැබීමයි. ඒ හදවතට දැනුනා වූ හැගීම සැබැවින්ම වචන වලට පෙරලා ගැනීමට තරම් අදටත් මා හට හැකියාවක් නොමැත.

කදු මුදුන් දෙස බලමින් තවත් පැය භාගයක පමන කාලයක් ගමන් කල පසු මුන ගැසෙන්නේ සොදුරු ඉසව්වකි. එහි එක් අන්තයක පිහිටා ඇත්තේ අප සොයා ආ ගමනාන්තය යි. හිම වලින් වැසී ගිය විශාල බොන්සායි වැනි ගස් වලින් වට කර ගත් හිම වලින් වැසී ගිය පඩිපෙළක අවසානයේ ඇති "Hotel Everest View" සැබැවින්ම හිම මාලිගයකට සමානය. මුහුදු මට්ටමේ සිට මීටර් 3880ක උසින් පිහිටා ඇති මේ සොදුරු නවාතැන්පොළ හදුන්වන්නේ ලෝකයේ උසින්ම පිහිටා ඇති නවාතැන්පොළ නැතහොත් හෝටලය ලෙසයි.

හෝටලයේ අනෙක් පස ඇති දිගු කොරිඩෝව හෝටලයේ අවන්හල ලෙස බාවිතා කරන අතර එය සෑම විටකම පාහේ සංචාරකයන්ගෙන් පිරී පවතින්නේ එහි ඇති සුන්දරත්වය සහ විශේෂත්වය නිසාවෙනි. උසින් අඩි තුනක් පමන වන කලු ගලින් කරන ලද අවන්හලේ පැති බැම්මට ඉහලින් හිම කදු යායක් ඈතට යන තෙක්ම දැක ගත හැකිය. එහි දකුණු පසින් "අමා ඩබ්ලම්" කන්දත් "ලෝත්සේ" සහ "නූප්ච්සේ" කදු ද්ව්ත්වයට මැදින් කදු නගින්නන්ගේ අවසාන බලාපොරොත්තුව වන "එවරස්ට්" කදු මුදුන දිස් වන්නේ ඉතා තේජාන්විත ස්වරූපයකිනි."

විශාල වදුරෙකුගේ හැඩ රුව ඇති දෙපයින් ඇවිද යන විශාල උසක් සහිත සත්වයෙක් ලෙස හදුන්වාදෙන "යෙටී" ගේ පා සළකුණු ජායාරූප ගත කිරීමට සහ ඒවා සටහන් කොට ගැනීමට අවස්ථාවන් දෙකක දී එනම් "1951 වර්ශයේ දී එරික් ශිප්ටර්" නැමැති සංචාරකයා විසින් සහ "2009 වර්ශයේ දී ජෝශුවා" නම් ගවේෂකයෙක් විසින් වන අතර මේ පිලිබද වැඩි විස්තර සොයා ගැනීමට "නම්චේ බසාර්" හි පිහිටා ඇති කෞතුකාගාර දෙකෙහි ඇති පුවත් පත් ශීර්ෂයන් සහ උපුටා දැක්වීම් පරිශීලනය කිරීම මගින් හැකිය.

ආයුබෝවන් මම දිනේෂ්

-------------------------------------------------

Mount Everest Base Camp Trek - part - 02 | Hotel Everest View to Kumjung | යෙටී ගේ හිස් කබල සොයා..

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Mount Everest Base Camp Trek, part - 03 |Namche Bazaar To Tengboche | හිම කදු මැදින් සීතලේ ගිය ගමනක්

Mount Everest Base Camp Trek, part - 03 |Namche Bazaar To Tengboche | හිම කදු මැදින් සීතලේ ගිය ගමනක්

ඊයේ  රෑ කොළඹ හෙල්ලෙන  සිදුවීමක් නත්තලේ සුභ ආරංචියක් අනුර තමයි මිනිහා kalapaththare/කැලෑ පත්තරය

ඊයේ රෑ කොළඹ හෙල්ලෙන සිදුවීමක් නත්තලේ සුභ ආරංචියක් අනුර තමයි මිනිහා kalapaththare/කැලෑ පත්තරය

කත්නෝරුවේ සිරිධම්ම හිමිට තොටවත්තගෙන් බණක් - Live 🔴

කත්නෝරුවේ සිරිධම්ම හිමිට තොටවත්තගෙන් බණක් - Live 🔴

Minneriya National Park | Nagala  Hike | Aliwala Safari Camp Site #travelweekend  #polonnaruwa

Minneriya National Park | Nagala Hike | Aliwala Safari Camp Site #travelweekend #polonnaruwa

EBC, Gokyo, Renjo La, Cho La & Kalapathar Trek | November - 2025 | Nepal

EBC, Gokyo, Renjo La, Cho La & Kalapathar Trek | November - 2025 | Nepal

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 25-12- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 25-12- 2025 | Siyatha TV

Почему Азовское море — самое опасное в мире

Почему Азовское море — самое опасное в мире

Mount Everest Base Camp Trek, part - 04 Nangkarthang Peak (5083m) මීටර් 5000ට වඩා උස කදු මුදුනක ඉදන්

Mount Everest Base Camp Trek, part - 04 Nangkarthang Peak (5083m) මීටර් 5000ට වඩා උස කදු මුදුනක ඉදන්

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

Mount Everest Base Camp Trek, part - 05 |The Last Stop of Everest Base Camp 5,364 |Gorakshep Village

Mount Everest Base Camp Trek, part - 05 |The Last Stop of Everest Base Camp 5,364 |Gorakshep Village

ආණ්ඩුවේ උන් බය වෙලා හූ..හූ..උඹලා මහ පට්ට පජාත ආණ්ඩුවක්.. - සිවිල් සංවිධාන අමාත්‍යාංශ වටලන්න සැරසෙයි

ආණ්ඩුවේ උන් බය වෙලා හූ..හූ..උඹලා මහ පට්ට පජාත ආණ්ඩුවක්.. - සිවිල් සංවිධාන අමාත්‍යාංශ වටලන්න සැරසෙයි

МНЕ ПРИГРОЗИЛИ ПОЛИЦИЕЙ В ПЕРУ

МНЕ ПРИГРОЗИЛИ ПОЛИЦИЕЙ В ПЕРУ

Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K

Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K

I Skied Down Mount Everest (world first, no oxygen)

I Skied Down Mount Everest (world first, no oxygen)

දිඹුලාගල | Dimbulagala | Travel with chatura

දිඹුලාගල | Dimbulagala | Travel with chatura

Annapurna Circuit Trek | Day 09 | Thorong La Pass | ලෝකයේ උසින්ම ඇති කදුකර කපොල්ල සොයා | 4K

Annapurna Circuit Trek | Day 09 | Thorong La Pass | ලෝකයේ උසින්ම ඇති කදුකර කපොල්ල සොයා | 4K

Дикая Камчатка. Империя Воды и Огня | WILD EARTH | Полный документальный фильм о дикой природе |

Дикая Камчатка. Империя Воды и Огня | WILD EARTH | Полный документальный фильм о дикой природе |

Эверест. Путь к самой высокой горе в мире.

Эверест. Путь к самой высокой горе в мире.

ඕනිම කන්දක නගින පූනාගල තනි අලියා | Mountain Elephant Srilanka

ඕනිම කන්දක නගින පූනාගල තනි අලියා | Mountain Elephant Srilanka

НЕПАЛ: Загадочные места, в существование которых вы не поверите | Документальный фильм о путешест...

НЕПАЛ: Загадочные места, в существование которых вы не поверите | Документальный фильм о путешест...

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]