Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ran Masu Ran Kiri MALE KARAOKE HR Jothipala Angeline Gunathilake | කාන්තා හඬ සහිත | රන් මසු රන්

Автор: TJ Arts - KARAOKE

Загружено: 2024-02-20

Просмотров: 427565

Описание:

~ This is what we love, the music. Mainly old Sinhala songs. If you are a fan of old Sinhala songs, pls stick with us. Also, we would love to hear your comments, thoughts, and requests as well. ~

Ran Masu Ran Kiri MALE KARAOKE HR Jothipala Angeline Gunathilake | කාන්තා හඬ සහිත | රන් මසු රන් කිරිගරුඬ | ජෝතිපාල ඇන්ජලීන්

ගැයුම: H.R. ජෝතිපාල / ඇන්ජලීන් ගුණතිලක
පද: කරුණාරත්න අබේසේකර
සංගීතය: සරත් දසනායක

+++++++

පි/ රන්මසු රන් කිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා . . . ආවා සොයා . . .
ආවා සොයා ආදරේ..

ගැ / දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද
ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ
හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ
ආවා සොයා . . . ආවා සොයා . . .
ආවා සොයා ආදරේ ...

පි/ ලස්සන මල් දහසක් අතරෙන්
ඔබගේ දසුන පෙනෙයි
ගැ/ කුංකුම චන්දන සුවඳ මැදින්
ඔබගේ සුවඳ දැනෙයි
පි/ මා ළයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවේ
ගැ / මා ළයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවේ

පි/ රන්මසු රන් කිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා . . . ආවා සොයා . . .
ආවා සොයා ආදරේ..

ගැ/ කල්ප ගණන් එකතුව උන් සේ
නිරතුරු මට වැටහෙයි
පි/ අල්පයකු දු ඔබ ළග නැතිනම්
කල්පය ලෙස තේරෙයි
ගැ/ ජීවිතේ මිහිරි බැව්
හැඟෙන්නෙ ඔබෙන් තමා
පි/ ජීවිතේ මිහිරි බැව්
හැඟෙන්නෙ ඔබෙන් තමා

පි/ රන්මසු රන් කිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා . . . ආවා සොයා . . .
ආවා සොයා ආදරේ..

ගැ/ දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද
ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ
හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ
ආවා සොයා . . . ආවා සොයා . . .
ආවා සොයා ආදරේ ...

පි/ ආවා සොයා . . . ආවා සොයා . . .
ආවා සොයා ආදරේ ...

දෙදෙනා ම / ආවා සොයා . . . ආවා සොයා . . .
ආවා සොයා ආදරේ ...

Ran Masu Ran Kiri MALE KARAOKE   HR Jothipala Angeline Gunathilake | කාන්තා හඬ සහිත | රන් මසු රන්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Amara Pem Lathawe MALE KARAOKE H.R Jothipala Angeline Gunathilake | අමර පෙම් ලතාවේ WITH FEMALE VOICE

Ran Masu Ran Kiri - H R Jothipala , Angalin Gunathilaka | Romesh Jothi

Jahuta (ජහුටා) | Episode 70 | 21st November 2025 | Swarnavahini

Mee Pirunu (මී පිරුණු සුවඳ මල්)– HR Jothipala | Anjeline Gunathilaka| Sinhala Karaoke| Without Voice

රන්මසු රන්කිරි ගරුඬ තලාවක | Ranmasu Rankiri Garuda Thalawaka | Amila Nadeeshani With Seeduwa Brave

Kotu (කොටු) | Episode 11 | 21th November 2025 | Sirasa TV

සති 2න් ලස්සන කටහඬක්|ඕනිම කෙනෙක්ට කරන්න පුළුවන් exercises 6ක් #voicetrainingsinhala #voicelessons

Re Dawal Mal Ragum Karaoke with Lyrics (Without Voice)

Sinhala Band Old Songs Best Nonstop | Sinhala Sindu | Sinhala Best Songs Collection | Sinhala Song

Ran Masu Ran Giri Karaoke Without Voice Sinhala Karaoke Duet Songs H R Jothipala Anjalin Gunathilaka

එච්. ආර්. ජෝතිපාලයන්ගේ හොඳම ගීත | H.R. Jothipala Best Songs Collection with Lyrics

පුන්සිරි සොයිසා සහ අජිත් මුතුකුමාරණ කලාකරුවානන්ගේ හඩින් ගැයූ නෑසුන ගීත එකතුවක් පලමු වරට  BEJI ගෙන්

sansun ruwan hada | සන්සුන් රුවන් හද  karaoke without voice

Джем – Ran Masu Ran Kiri MALE KARAOKE   HR Jothipala Angeline Gunathilake | කාන්තා හඬ සහිත | රන් මසු රන්

Shashika nisansala Best collection  ශෂිකා නිසංසලා හොදම ගීත  : Songs Hub LK

Ruwan wala vimane | sinkala karaoke song | without only male voice

El Hene Pel Rakiddi , H.R. Jothipala , G.S.B. Rani Perera Karaoke Song

Mal Wehi Seethala Mal Wesse MALE KARAOKE - HR Jothipala Angeline Gunathilake | මල් වැහි සීතල මල්

Taj mahalak Karaoke / ටජ්මහලක් / H.R.Jothipala #tajmahalak #jothipala #withlyrics #sinhalakaraoke

Karaoke - Nil Ahase Umathu Wala (without voice) - නිල් අහසේ උමතු වලා

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]