Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Flashback top songs and nonstop collection

Автор: Play Music 11K

Загружено: 2024-09-19

Просмотров: 272573

Описание:

හොදම සංගීත රහට එක් වෙන්න අපි සමඟ
🎵👇play music 11K 🪘

ආයුබෝවන් ඔයාල හැමෝටම සාදරයෙන් සහ ආදරයෙන් පිලිගන්නව අපේ නාලිකාවට
මෙම නාලිකාවෙන් පැරණි සහ අලුත්ම සජීවී ප්‍රසංග ගොන්නක් ඔබේ රසවින්දනය සදහා තිලිණ කරන අතර ඒ අතරින් හොදම තැන් ඔබේ රසවින්දනයට වඩ වඩාත් ලං කීරීමයි අපේ අපේක්ෂාව මේ සදහා ගායන ශිල්පීන් සහ වාදන ශිල්පී මහතුන් හා මහත්මියන්ගෙන් අවසර ඉල්ලා සිටීමටත් මෙය අවස්තාවක් කරගන්නෙමු.🙏
සංගීත කලාවෙ නව පෙරලියක් ඇති වී ඇති කාලෙක එකල සංගීත කලාවෙ රසය ඔබ හමුවේ තැබීමයි අපේ මෙම නාලිකාවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන්නෙ. නව යුගයේද හොදම අවස්තා සමගිනුත් ඔබ අප හමුවීමට අපේක්ෂා කරන්නෙමු .
අපට ආදරේ කරන ඔබට අපගේ අවංක ආදරය ❤️ අප සමග සම්බන්ධ වීමට පහල විස්තරය බලන්න 👀

මෙම සියලු ගීත වල අයිතිය එම ගීත වල පහත අය සතු වේ.
පද රචකයන්
සංගීත අධයක්ෂකවරුන්
ගායන ශිල්පීන්
පසුබිම් සංගීත ශිල්පීන්
සහ එම ගීතවල වත්මන් හිමිකරුවන් හට අපගෙ ගෞරවය ප්‍රනමය පුද කර සිටින්නෙමු.🙏
එසේම මෙම ප්‍රසංග සංවිධානය කර සියලුම දෙනටම සහ එම ආයතනවලට අපගේ ගෞරවය සහ ස්තූතිය

ඒ අතරම මෙම එලිමහන් ප්‍රසංග කැමරා ඇසට අසු කරගන්න එම කැමරා ශිල්පී ආයතනවලටද අපගෙ ස්තූතිය සහ ප්‍රනාමය පුද කර සිටින්නෙමු .
එලිමහන් ප්‍රසංග කලාවේ වත්මන් සහ අතීත මතක ඉදිරි අනාගතයේ අයට දැක බලාගැනීමට සහ මෙවන් ප්‍රසංග සංවිධානය කීරීම සදහා හොදම අවබෝධයක් ලබා ගැනීමට මෙම video උපකාර වේවි යැයිද අපි බලාපොරොත්තු වන්නෙමු.
හැමදාමත් එලිමහන් ප්‍රසංග කලාවෙ උන්නතිය බලාපොරොත්තු වී වැඩ කරන සියලු දෙනාටම ජය වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
සියලු දෙනාටම අපගෙ ස්තූතිය පුද කර සිටින්නෙමු

අපේ වීඩියෝ වලට ආසනම් කැමතියි නම් අපිව subscribe කරල තියාගන්න අලුත්ම එකක් බලන්න ඕනිනම් එකතු වෙන්න අපි සමග.

ඕනෑම දැනුම් දීමක් සම්බන්ධව සහ අප සමග සම්බන්ධ වීමට පහත දුරකථන අංකය අමතන්න
0716628882

තව දෙයක් අපේ 🥰🌾TRAVEL BOOK🌻👈 youtube නාලිකාවත් subscribe කරල අපිව නරබන්න ආදරයෙන් ආරාධනා කර සිටිනව යාලුවනේ❤️

🤗 Join us play music 11K to see the wonder of outdoor concert art with the best music. Hello everyone, welcome to our channel This channel brings a bunch of old live performances for your enjoyment and we hope to bring the best of them closer to your enjoyment.
We will take this as an opportunity to request permission from the singers and instrumentalists.🙏 At a time when there has been a new revolution in the art of music, we hope to present the taste of the art of music to you through this channel.

We look forward to meeting you with the best opportunities in the new era. Our sincere love to you who love us ❤️ See details below to contact us 👀 If you like our videos, subscribe us Join us if you want to see a new one. One more thing, friends are kindly invited to subscribe to our 🌻🥰Trevel book 🌱 youtube channel and watch us ❤️🤗

production Channel owner - Janaka prasad de silva Contact details - 0716628882
E mail - janakaprasdsilva@gmail.com
Facebook - janaka prasad silva
Facebook page - play music 11k
Anather youtube channel - Travel Book

Thank you for watching us and stay with us everyday
Thank you again
බොහොම ස්තූතිය 🙏
🎸🎸🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🥰🙏
©️ janaka prasad silva

Flashback top songs and nonstop collection

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Reverb Top artist backing collection | හොදම සිංදු එකතුවක්  නිදහසේ අහමු | Nonstop

Reverb Top artist backing collection | හොදම සිංදු එකතුවක් නිදහසේ අහමු | Nonstop

Flashback Old backing collection vol -9 | පරන මතක අවුස්සන ගීත එකතුවක් | දුරක යද්දි දැනෙනව වැඩියි

Flashback Old backing collection vol -9 | පරන මතක අවුස්සන ගීත එකතුවක් | දුරක යද්දි දැනෙනව වැඩියි

Flashback top backing in live in concert 03 | හැමෝටම හොදම යුගයක් | හදවතේ රැදුනු ගීත එකතුව

Flashback top backing in live in concert 03 | හැමෝටම හොදම යුගයක් | හදවතේ රැදුනු ගීත එකතුව

Rukshi with  Reverb | රුක්ෂි බදුරලියේදී ගැයූ සුපිරි ගී එකතුවට රිවබ් දුන්න පට්ට බැකින් එක🔥

Rukshi with Reverb | රුක්ෂි බදුරලියේදී ගැයූ සුපිරි ගී එකතුවට රිවබ් දුන්න පට්ට බැකින් එක🔥

HIRU MEGA BLAST 2025 @NamalUdugama67  KIRINDIWELA කිසිදා නොමැකෙන නාමල නාමල් උඩුගම❤️‍🩹#srilanka

HIRU MEGA BLAST 2025 @NamalUdugama67 KIRINDIWELA කිසිදා නොමැකෙන නාමල නාමල් උඩුගම❤️‍🩹#srilanka

2025 හොදම බෑකීන්  එක දිගට බැනඩ් 3යි

2025 හොදම බෑකීන් එක දිගට බැනඩ් 3යි

Purpal range top backing collection | මේ vibe එකට ගැලපෙනම කලාකරුවො සමග ලස්සනම ගීත එකතුවක්.

Purpal range top backing collection | මේ vibe එකට ගැලපෙනම කලාකරුවො සමග ලස්සනම ගීත එකතුවක්.

HIRU MEGA BLAST  🔥💥 | KARANDENIYA | FLASHBACK | 05th April 2025 | Hiru TV

HIRU MEGA BLAST 🔥💥 | KARANDENIYA | FLASHBACK | 05th April 2025 | Hiru TV

Purple Range Top artist backing and song collection  | නිදහසේ අහන්න හොදම ගීත එකතුවක් | NONSTOP

Purple Range Top artist backing and song collection | නිදහසේ අහන්න හොදම ගීත එකතුවක් | NONSTOP

මේදවස් වල හැමෝම හොයන මනෝපාරකට සුපිරියක් 2026 | 60 Minutes Nonstop පුරා පැයක් | HD Muzic

මේදවස් වල හැමෝම හොයන මනෝපාරකට සුපිරියක් 2026 | 60 Minutes Nonstop පුරා පැයක් | HD Muzic

Flashback Best Artist Backing Collection (Vol.62) | ෆ්ලෑෂ්බැක් ආටිස්ලට දීපු සුපිරිම බැකින් එකක්

Flashback Best Artist Backing Collection (Vol.62) | ෆ්ලෑෂ්බැක් ආටිස්ලට දීපු සුපිරිම බැකින් එකක්

Lakshman Hilmi Hit Songs Collection ( එක දිගට අහන්න හිල්මිගේ හිට්ම සිංදු )

Lakshman Hilmi Hit Songs Collection ( එක දිගට අහන්න හිල්මිගේ හිට්ම සිංදු )

Sanidapa top backing in live in concert | කවුරුත් ආදරේ හොදම ගීත එකතුව | ප්‍රවීණ ගායන ශිල්පීන් සමඟ

Sanidapa top backing in live in concert | කවුරුත් ආදරේ හොදම ගීත එකතුව | ප්‍රවීණ ගායන ශිල්පීන් සමඟ

The Best Of Ajith Muthukumarana | Jukebox Vol : 01

The Best Of Ajith Muthukumarana | Jukebox Vol : 01

Bidunu kalaka with super friends (බිදුණු කලක)

Bidunu kalaka with super friends (බිදුණු කලක)

වැඩිම ඉල්ලිමට කට්ටය හොයපු Reverb Artis Baking

වැඩිම ඉල්ලිමට කට්ටය හොයපු Reverb Artis Baking

Seeduwa Sakura - Bandarawela 31st Night  #seeduwasakura  #BestLiveMusicalShowSrilanka  @CTunesSL

Seeduwa Sakura - Bandarawela 31st Night #seeduwasakura #BestLiveMusicalShowSrilanka @CTunesSL

Namal Udugama (නාමල් උඩුගම) with Flashback - NEO Fun Night - Battaramulla

Namal Udugama (නාමල් උඩුගම) with Flashback - NEO Fun Night - Battaramulla

Roshan Fernando Hit Songs Collections ( එක දිගට අහන්න රොෂාන් ප්‍රනාන්දුගේ හිට්ම සිංදු )

Roshan Fernando Hit Songs Collections ( එක දිගට අහන්න රොෂාන් ප්‍රනාන්දුගේ හිට්ම සිංදු )

මිල්ටන් මල්ලවාරච්චි ගී එකතුව – Collection 01 | Reggae Remix 🌴🎶

මිල්ටන් මල්ලවාරච්චි ගී එකතුව – Collection 01 | Reggae Remix 🌴🎶

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com