සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට තාරකා වටා පවතින ග්‍රහලෝක හොයන ක්‍රම! - පළමු කොටස
Автор: Andromeda Astro
Загружено: 2025-07-09
Просмотров: 3862
#Astronomy #AndromedaAstro #exoplanets #astrophysics #exoplanetdetect
ඈත තාරකා වටා පවතින ග්‍රහලෝක අපට දුරේක්ෂ වලින් පැහැදිලිව දකින්න බැහැ. මොකද ඒවා පැහැදිලිව දකින්න තරම් ප්‍රභල විභේදන බලයක් තියෙන දුරේක්ෂය ලොව කොහෙවත් නෑ. නමුත් අද වන විට එවැනි ග්‍රහලෝක 5000කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඉතින් ඒ කොහොමද? අද විඩියෝ එකෙන් ඒ ග්‍රහලෝක හොයන ක්‍රම ගැන කතාකරමු.
If you have any copyright issues, please contact me via Facebook - https://www.facebook.com/share/Z5xj2T...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: