Nuhulana Duka Hithe (නුහුලනා දුක හිතේ) | Ruwan Hettiarachchi | Official Music Video 2019
Автор: Swasti Music
Загружено: 2019-09-26
Просмотров: 1409621
Presenting brand new Sinhala Music Video "#NuhulanaDukaHithe" in the voice of #RuwanHettiarachchi, Music Composed by Dulip Mirando and Pathum Ranasinghe and Lyrics By Sathsara Kasun Pathirana exclusively on Swasti Productions.
SONG CREDITS:
▶Music By Dulip Mirando
▶Lyrics By Sathsara Kasun Pathirana & Pathum Ranasinghe
▶Video By Hasitha Vithanage(Aryans Films)
▶Production By Swasti International
අපි අතරේ තිබු සෙනෙහේ අවසානෙට ඇවිදින්
හිත ඇතුලේ මම ඉන්නම් ආදරේ පුරවන්
අඩු නොවේ කිසිත් මගේ ආදරේ හිත පුරා තියෙනවා
නුහුලනා දුක හිතේ විඳවලා මියෙනදා
ඔබ හොඳින් ඇති සිතා නෙතු පියාගමි මෙමා
ඔබ යනවා හිනාවෙවී දෑස මගහැරලා
මම ඉන්නේ දැන් තනිවී ආදරෙන් පැරදී
නුහුලනා දුක හිතේ විඳවලා මියෙනදා
ඔබ හොඳින් ඇති සිතා නෙතු පියාගමි මෙමා
හිත හැදුනා විතරමයි ආයෙත් ඔබ ආවා
වළ දැමු ඒ අතීතයයි යලි ඔබ ගොඩ දැමුවා
නුහුලනා දුක හිතේ විඳවලා මියෙනදා
ඔබ හොඳින් ඇති සිතා නෙතු පියාගමි මෙමා
අපි අතරේ තිබු සෙනෙහේ අවසානෙට ඇවිදින්
හිත ඇතුලේ මම ඉන්නම් ආදරේ පුරවන්
අඩු නොවේ කිසිත් මගේ ආදරේ හිත පුරා තියෙනවා
නුහුලනා දුක හිතේ විඳවලා මියෙනදා
ඔබ හොඳින් ඇති සිතා නෙතු පියාගමි මෙමා
🎼 Swasti Music
Enjoy & stay connected with us for more Videos 👇
🔴 Subscribe Swasti Music | https://bit.ly/SubsSwastiMusic
🔵 Like us on Facebook | https://bit.ly/SwastiMusic_FB
🟠 Follow us on Instagram | https://bit.ly/SwastiMusic_IG
⚫ Follow us on TikTok | https://bit.ly/SwastiMusic_TT
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: