Sewanali Wage සෙවණැලි වාගේ Clarence Karaoke Without voice
Автор: Sinhala Trendy Karaoke
Загружено: 2023-01-18
Просмотров: 2800
#sinhalakaraoke #withoutvoice #sinhalasongs #clarence #clarencewijewardena #karaokesongswithlyrics #karaokesongssinhala
Sewanali Wagei Karaoke (without voice) සෙවනැලි වාගෙයි ඔබේ මගේ
Artist : Clarence Wijewardena
සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා - අපි දෙන්නා
එක කාලෙක ලංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ
සිතන්න ඔබ ගැන මොහොතක් මදී විය
ඉවසන්නට මගේ සිත ඉඩ නැති විය
සිතන්න ඔබ ගැන මොහොතක් මදී විය
ඉවසන්නට මගේ සිත ඉඩ නැති විය
තනිවීලා ඔබ හා ඉඳගෙන කතාකරන්නට
දවසක් නැති විය
සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා - අපි දෙන්නා
එක කාලෙක ලංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ
අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි
අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි
තනිවීලා ඔබ හා ඉඳගෙන කතාකරන්නට
දවසක් නැති විය
සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා - අපි දෙන්නා
එක කාලෙක ලංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ
සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා - අපි දෙන්නා
එක කාලෙක ලංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: