රසයත් ,ගුණයත් සමග සෞඛ්‍යසම්පන්න වසවිස නැති අපූරු සලාදයක්
Автор: Sapumalee Menaka
Загружено: 2025-10-18
Просмотров: 46
තම්බා ගත් බීට් අල තුනක්
පිපිඤ්ඤා ගෙඩි 03 ක්
දෙළුම් ඇට අඩු කෝප්ප 1 1/2 පමණ
සිහින්ව කපා ගත් කොත්තමල්ලි කොල සහ පාස්ලි කොල 100 g (මේ වෙනුවට ගොටුකොළ වුවත් යොදාගත හැක)
බුරුගුල් ඇට හෝ (තැම්බූ සහල් ග්‍රයින්ඩ කරලබා ගත් සහල් කුඩු මේස හැඳි 03 ක් පමණ,
ලෙමන් ගෙඩියක යුෂ
විනාකිරි තේ හැඳි 01 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්
ලුණු රස අනුව
ඔලිව් තෙල් මේස හැඳි 02 ක්
දෙළුම් සෝස් මේස හැඳි 02 ක් හෝ නැතිනම්
පොල් පැණි, කිතුල් පැණි හෝ නැතිනම් රතු සීනී හකුරු යොදා සකසා හදාගත් පැණි මේස
හැදි 03ක් පමණ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: