ලංකාවම හෙල්ලූ මරදන්කඩවල යකඩයාගේ බොහෝ දෙනෙක් නොදන්නා ජිවිත කතාව මෙන්න
Автор: Naifm
Загружено: 2018-03-28
Просмотров: 224815
For copyright matters please contact us at : [email protected]
මරදන්කඩවල යකඩයා කියන නම ඇසු පමණින් දස මහා යෝධයකු වගේ අපිට මතක්වෙන පුද්ගලයෙක් සිටිනවා අපි මරදන්කඩවල යකඩය නමින් ඔහුව හැඳින්වුවත් ඔහුගේ ඇත්තම නම තමයි සාංචි ආරච්චිගේ ජිනදාසය සාංචි ආරච්චිගේ ජිනදාස පාසල් වියේ සිටම දඩබ්බර ගති පැවතුම්වලින් හෙබි චරිතයක් විය. මනම්පිටියේ ගඟේ දිය නෑමට පැමිණි අයගේ ඉණ බැඳි පටිවල තිබූ මුදල් සහ බඩු මුට්ටු සොරාගනු ලැබුවේ පාසල් යන කාලයේදීය.
බඩු මුට්ටුවල අයිතිකරුවන් ඔහු පසුපස එලවාගෙන එන විට පාලම දිගේ දිව ගොස් ගඟට පලා ගිය ජිනදාසව එදා හැඳින්වූවේ යකඩ ජිනේ යනුවෙනි. මෙන්න බොහෝ දෙනා මෙතෙක්කල් නොදැනසිටි ඔහුගේ ජිවිත කතාව
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: