ළදරු එන්නත්කරණය සහ අසාත්මිකතාව/Collic/බබාගේ දත් එන විට වෙනස්කම් කකුල් රිදීම්
Автор: යෙහෙළි Yeheli
Загружено: 2021-11-06
Просмотров: 25146
ආදරණීය ඔයාලා ඉදිරිපත් කල බොහෝ ගැටළු වලට පිළිතුරැ අපේ වෛද්‍යතුමා ලබා දුන්නා මේ Video මාලාවේ කොටස් 4ක් මේ මාසයේ 9වෙනිදා වෙනකන් yeheli YouTube නාලිකාව ඔස්සේ ඔයාලට බලා ගන්න පුලවන් .උත්තර නොලැබුණු කෙනෙක් නම් ඊලග වෛද්‍ය හමුවේදී එයට පිළිතුරු ලබාදීමට බලාපොරොතු වෙනවා මොකද අපි අරන් ගිය ප්‍රශ්ණ රාශියටම වෛද්‍යතුමාට පිළිතුරු දීමට කාලය මදි වූ නිසා
මේ video මාලාව පුළුවන් තරම් share කරන්න කියලත් ආදරෙන් මම ඉල්ලනවා මොකද අම්මා කෙනෙක්ට මේ දැනුම හරිම වටිනවා
හැමෝටම ගොඩක් ආදරේයි ❤️
#WasanaBinaragam#doctor Sanjeewa Thennkoon
Email -
anjalethilakarathe@gmail.com
SOCIAL MEDIA
Facebook : / yehelisrilanka
Instagram : / yejheli_way
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: