ශාපලත් යක්ෂයාගේ බයිබලයේ සත්‍ය කතාව, CODEX GIGAS, The Devil's Bible
Автор: R A N G D E
Загружено: 2025-12-29
Просмотров: 29193
ලොව ශාපලත්ම ග්‍රන්තයක් වන යක්ෂයාගේ බයිබලය 13 වන සියවසේදී යක්ෂයා විසින්ම රචනා කල බව ජනප්‍රවාදයේ ඇතත්, එහි සපුපස සැගවී ගිය සත්‍ය කතාව මෙම වීඩියෝවෙන් ඔබට දැන ගත හැක. කිලෝග්‍රෑම් 75ක් බර, අඩි 3ක් උස මෙම ග්‍රන්තය තවමත් ස්වීඩනයේ ජාතික කෞතුකාගාරයේ දැඩි ආර්ක්ශාවක් මත මහජන ප්‍රදර්ශනය සදහා තැන්පත් කර ඇති අතර, එහි බොහෝ පිටු ඔබටත් අන්තර්ජාලය හරහා බලාගත හැක.
Codex Gigas | The Devil's Bible | යක්ෂයාගේ බයිබලය අන්තර්ජාලයේ බැලීමට පහත් Links වලින් යන්න -
https://www.loc.gov/resource/gdcwdl.w...
https://www.kb.se/eng/the-codex-gigas...
ඉතිහාසයේ අදුරු පරිච්ඡේද සොයා යන්න මාත් එක්ක එකතු වෙන්න කැමතිනම් CHANNEL එක SUBSCRIBE කරලා සහයෝගයක් දෙන්න.
Music Credits -
Midnight Trace - Jimena Contreras • Jimena Contreras - Midnight Trace [No Copy...
Dead Wrong - Jeremy Blake • Dead Wrong
#devilsbible #codexgigas #legends #horror #mystery #demonic #satanism #satanic #history #truestory #education #documentary #sinhala #srilankan
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: