Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Athma Ganak (ආත්ම ගාණක්) | Milinda Sandaruwan | Official Music Video 2020

Автор: Swasti Music

Загружено: 2020-08-25

Просмотров: 3394002

Описание:

Presenting brand new Sinhala Music Video "#AthmaGanak" in the voice of #MilindaSandaruwan, Music Composed by Hashan Thilina and Lyrics By Prasanna Kumara Dammalage exclusively on Swasti Productions.

▶Song : Athma Ganak
▶Artist : Milinda Sandaruwan
▶Music & Melody : Hashan Thilina
▶Lyrics By Prasanna Kumara Dammalage
▶Video By Thiwanka Mihiran
▶Production By Swasti International

සින්දුව දැන්ම ඔබේ RingIn Tone එක කරගන්න. අමතන්න;
📲 Dialog - 8757891
📲 Mobitel - 74739198
📲 Airtel - 8880086065
📲 Hutch - 369244082


ඇසිපියවිල්ලක් ගානේ - මැවුණා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා
ඔබ රැවටිල්ලක් දෛවේ - කියලා නෑ හිතුනේ
මට නම් රත්තරනේ කිසිදා
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ

ලබන්නට වාසනාවක් - අරන් ඔබ ආයෙ නාවත්
තියේවී ප්‍රාර්ථනාවක් - ඔබේ ගැන ආත්ම ගාණක්

ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ
මං ගැනම වද වෙච්ච ඒ කාලයේ
නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ
අඩු වූයෙ ඇයි ඔබට තිබු ඒ අගේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ

නැතුවාට දැකගන්න ඉස්සර වගේ
මග බලනවා තාම හුරුවට හිතේ
සිහිවෙද්දි හැමදාම මතකේ අපේ
එළිවෙන්නෙ රෑ වෙන්නෙ හිත ගින්දරේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ

🎼 Swasti Music
Enjoy & stay connected with us for more Videos 👇
🔴 Subscribe Swasti Music | https://bit.ly/SubsSwastiMusic
🔵 Like us on Facebook | https://bit.ly/SwastiMusic_FB
🟠 Follow us on Instagram | https://bit.ly/SwastiMusic_IG
⚫ Follow us on TikTok | https://bit.ly/SwastiMusic_TT

Athma Ganak (ආත්ම ගාණක්) | Milinda Sandaruwan | Official Music Video 2020

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Milinda Sandaruwan Songs Collection vol. 1 | mage pana | saththai raththarane

Milinda Sandaruwan Songs Collection vol. 1 | mage pana | saththai raththarane

එක ගෙයක් | Eka Geyak | Episode 23 | ‎⁨@sapumalproduction⁩

එක ගෙයක් | Eka Geyak | Episode 23 | ‎⁨@sapumalproduction⁩

Джем – Athma Ganak (ආත්ම ගාණක්) | Milinda Sandaruwan | Official Music Video 2020

Джем – Athma Ganak (ආත්ම ගාණක්) | Milinda Sandaruwan | Official Music Video 2020

Pathanne Ma | පතන්නේ මා | Prabodh Kodithuwakku | Official Music Video 2021

Pathanne Ma | පතන්නේ මා | Prabodh Kodithuwakku | Official Music Video 2021

සදුන් පෙරේරාගේ සුපිරිම ගීත එකතුව💗🎤 | Best of sadun ❤️ #sadunperera #manoparakata

සදුන් පෙරේරාගේ සුපිරිම ගීත එකතුව💗🎤 | Best of sadun ❤️ #sadunperera #manoparakata

Mathu  Sambandai (මතු සම්බන්ධයි) - Milinda Sandaruwan  (Official Music Video)

Mathu Sambandai (මතු සම්බන්ධයි) - Milinda Sandaruwan (Official Music Video)

Upamawak (උපමාවක්) Manej Sanjaya | Official Music Video 2021

Upamawak (උපමාවක්) Manej Sanjaya | Official Music Video 2021

Prageeth Perera (ප්‍රගීත් පෙරේරා) | New Sinhala Songs | SL music collection

Prageeth Perera (ප්‍රගීත් පෙරේරා) | New Sinhala Songs | SL music collection

Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​) - Rukshi (Secret) (Official Music Video)

Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​) - Rukshi (Secret) (Official Music Video)

මිලින්ද සදරැවන්ගෙ සුපිරිම ගීත එකතුවක්[Milinda Sandaruwan 2024 Live Show Song] |Official Lyrics Video

මිලින්ද සදරැවන්ගෙ සුපිරිම ගීත එකතුවක්[Milinda Sandaruwan 2024 Live Show Song] |Official Lyrics Video

Aluth Kathawak (අලුත් කතාවක්) - Shehan Perera Official Music Video | Hedata Akuru Galapa Liyu

Aluth Kathawak (අලුත් කතාවක්) - Shehan Perera Official Music Video | Hedata Akuru Galapa Liyu

2025 හොදම සිංදු සෙට් එක | Manoparakata Song | මනෝපාරකට සිංහල  සිංදු | Trending Songs | GN VIBE

2025 හොදම සිංදු සෙට් එක | Manoparakata Song | මනෝපාරකට සිංහල සිංදු | Trending Songs | GN VIBE

ශිහාන් මිහිරන්ගගේ ජනප්‍රියම ගීත එකතුව එක දිගට අහන්න (Shihan Mihiranga's favorite songs collection).

ශිහාන් මිහිරන්ගගේ ජනප්‍රියම ගීත එකතුව එක දිගට අහන්න (Shihan Mihiranga's favorite songs collection).

Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka (Official Music Video)

Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka (Official Music Video)

PREDEEP RANGANA ගේ හොදම සිංදු ටික   | Best of PRADEEP RANGANA ✨🧡 | Best Sinhala Song Collection ✨🎵

PREDEEP RANGANA ගේ හොදම සිංදු ටික | Best of PRADEEP RANGANA ✨🧡 | Best Sinhala Song Collection ✨🎵

Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා)  - Official Cover - Gayan Arosha

Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan Arosha

Na Tharaha Ma (නෑ තරහ මා) - Chamath Ft Aruna Panvilage Official Music Video

Na Tharaha Ma (නෑ තරහ මා) - Chamath Ft Aruna Panvilage Official Music Video

Wen Wee Giyath Official Video - Ruwan Hettiarachchi

Wen Wee Giyath Official Video - Ruwan Hettiarachchi

Sihinayaki | සිහිනයකී | Milinda Sandaruwan | Official Music Video 2021

Sihinayaki | සිහිනයකී | Milinda Sandaruwan | Official Music Video 2021

Athmedi - Jude Rogans [www.hirutv.lk]

Athmedi - Jude Rogans [www.hirutv.lk]

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]